
(ගයාන් සූරියආරච්චි)
කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුතු ගජමුතු තොගයක් රිදී මංජුසාවක් සමග ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් මඩකලපුව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබීය.
එහි දී කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුතු ගජමුතු 11ක් සමග රිදී මංජුසාවක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.
චෙන්කලඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක් වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩි දුර විමර්ශන කටයුතු සදහා මඩකලපුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd