(අංජුල මහික වීරරත්න)
1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් භාෂා තුනෙන් සකස් කරනු ලැබ ඇති විදුලි සංදේශ(සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇත.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් කියන දේකට අත ඔසවනවා ඇරෙන්න ඔය කැබිනට් මණ්ඩලයෙන් වෙන මොනාද බලාපොරොත්තු වෙන්න පුළුවන්