(ප්‍රදීප් කුමාර   )

මුලතිව් තුනුක්කායි අයියන්කුලම්හිදී අකුණු සැර වැදී එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සදහන් කරයි.

අකුණු සැර වැදුණු තවත් පුද්ගලයෙකු අසාධ්‍ය තත්වයෙන් මල්ලාවි රෝහලට සදහා ඇතුලත් කර තිබේ. මුලතිව් ජයන්ගන්කුලම්හි  පදිංචි වයස අවුරුදු 49 ක් පමණ වන කාලිමුත්තු ශන්මුගරාජා නමැති තිදරු පියෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 26 ක් පමණ තරුණයෙකි.