(ගයාන් සූරියආරච්චි )
රුපියල් කෝටි හතක මුදලකට ගජමුතු පහක් අලෙවි කිරීම සඳහා සූදානම් වූ සැකකරුවන් සිව් දෙනකු ජයල රුක්මණී දේවී හන්දිය අසලදී අත්අඩංගුවට ගත් බව ජා ඇල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28, 34, හා 40 යන වයස්වල පසුවන නිකවැරටිය, හැටන්, වැලිමඩ හා තංගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
වැඩිදුර විමර්ශන ජාඇල පොලිසිය සිදු කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේව තහනම් කියල කොහේද ලියල තියෙන්නේ. තහනමට හේතුව කුමක්ද?