(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක කම්කරු දිනය සමරමින් හෙට (1) මැයි රැළි දෙකකට සහභාගී වෙයි.
කොටගල ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන වතු කම්කරු ජනතාවගේ මැයි දින රැළියට හෙට පෙරවරුවේ සහභාගී වන ජනාධිපතිවරයා අනතුරුව කොළඹ මාලිගාවත්තේ දී හෙට පස්වරු දෙකට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගී වෙයි.
වතු කම්කරුවන්ගේ මැයි දින රැලියේදී ජනාධිපතිවරයා වතු කම්කරු වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතව පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙකක් නෙමෙයි 20 කට ගියත් ඔහේ පරාදායි
සුත්තර පුංචා දමිළ මිනිසුන්ව හොඳට අන්දන්න හදන්නේ මේ සැරේ...!
දේශපාලුවන්ගේ කයිවාරු, පම්පෝරි, තප්පුලන, හඬ , ඇසීමට "කම්කරු දිනය" සමරන අඥාන ජනතාවක් සිටින ලෝකයේ එකම රට... වැඩකරන ජනතාවක් ගැන එක වචනයක් නොකියා පාලකයින්ගේ දේශපාලන පක්ෂ වල චයි වරුණේ දෙසද්දී , ඔල්මාදයෙන් මුසපත්වී, හුරේ දමන මොංගල් කාරයින්ගේ පාරාදීසය...වයසේ හැටියට මොලය වර්ධනය නොවන උඹලා ගැන අනුකම්පා කරනවා හැර වෙන මොනවා කරන්නද..?හොර තක්කඩි දේශපාලුවන් ඉදිරියේ දනින් වැටී, විරිත්තමින්, කොන්ද නවන, නිවට, නියාලු, බයාදු, උඹලා ගැන පව් බං!!!!
ආයෙත් ජිවිතේට බලයට එන්න ලැබෙන්නේ නැ...ඔහේ බොරු ටිකක් කියලා ගියදෙන්
රනිල් ජනපති වෙනවා.
ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ - සැපයක් යැයි කකුළුව දිය කෙලියේ.
අවුරුදු 45ක් ඉඳලා කරපු නැති මනුස්සයාට දැන් කරන්න පුළුවන් දෙයක් නෑ...
අපි අතිගරු රනිල් මහත්තයා විකමසිංහ ජනපතිතුමා ජය පරාජය හොදින් දන්න. ඒ නිසා ඔහේ ඒ ගැන කලබල වෙන්න එපා