(සුජිත් හේවාජුලිගේ )
බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසල් සංඛ්‍යාව 1 108 සිට 1578 දක්වා වැඩි කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත
මීට අදාළ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
(සුජිත් හේවාජුලිගේ )
බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසල් සංඛ්‍යාව 1 108 සිට 1578 දක්වා වැඩි කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත
මීට අදාළ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාර් බාර් බාර්...... බාර් එකෙන් බීලා, සූර් සූර් සූර්........සූර් වෙන්න වැදිලා ඊලග පාර අලියට කතිරය ගහලා දිනවමු අපි රනිල් හාමු........
ශා නියමයිනේ .බෝතලයක් දෙකක් ලැබෙයිනේ .ඔහොම එනවානම් දෙන්නම්කො චන්ද දුසිම් ගණන්
පන්සිල් පදයක් රකින්න බැරි නාමික බෞද්ධ පාලයකයින්. ජාතියේ අනතුරේ , ආගම අනතුරේ කියා කියා ඡන්ද ගන්න බෙරිහන් දෙමින් කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරන්න කටයුතු කරන්නේ ඔවුන්ම තමා.
ගමේ සිල්ලර කඩේනුත් නීත්‍යානුකූලව මත්පැන් ලබාගත හැකි කාලයක් ඉදිරියට එන්නේ.. මෙයයි අපේ ධර්මද්වීපය...
කන්න බොන්න නැති රටේ මිනිස්සුන්ට බොන්න දීලා මරන්නඩයි මුන්ගේ මේ ක්‍රියාව... නියම නායකයෙක්.. ලැජ්ජයි... රටක පාලකයා මිනිස්සු මත්පැනින් මුදවා ගන්නවා වෙනුවට මිනිස්සුන්ට බේබද්දෝ කරලා පවුල් විනාශ කරන්නයි මේ හදන්නේ
මේ මිනිස්සු මුදල් වෙනුවෙන් ඕනෙම පහත් වැඩක් කරයි. මේ තියෙන ඒවා අඩු කරන්න හිතනවා නෙමෙයි. උන් තව මේ විනාශ කාරී දේවල් වැඩි කරනවා. මොළේ ඇති ඕනෙම කෙකෙකුට තේරෙනවා රටේ ජනතාවගේ යහපත වෙනුවෙන්ද, අනාගත පරපුරේ යහපත වෙනුවෙන්ද මේ දේවල් කරන්නේ කියලා. මේවට ඡන්දේදී උත්තර දෙමු.