
(අංජුල මහික වීරරත්න)
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා දිවුරුම් දුන්නේය.
කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජොනී නේ කිව්වේ ලක්ෂ්මන් මාරු කරන්න කියලා
යල් පැනපු අය නැතුව අලුත් කෙනෙක් ඇත්තෙම නැද්ද?
රනිල් රාජපක්ෂ ,ඔහොම නෙමෙයි ඔක්කොටම වාහන බෙදපන්.මේ සැරෙත් උඹ ගෙදර
තව මාස ගානකට උනොත් කමක් නෑ නේද ?
තමන්ගේ හෙංචයියන් ආණ්ඩුවේ ඉහල තනතුරුවලට පත් කරන ක්‍රමය වෙනස් කල යුතුය. අමාත්‍ය මණ්ඩලය හැර, මෙවැනී තනතුර සදහා පුද්ගලයින් පත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව හරහා සුදුසුකම් ඇති පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැදවා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා වඩාත් සුදුසු පුද්ගලයන් පත් කීරීම සදහා ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කරන්න ක්‍රමයක් සැකසිය යුතුය. එහෙම නොවෙන තාක් මෙවැනි දේශපාලන ගැත්තන් හා එහෙයින් මහජන මුදලින් නඩත්තු කරන්නත් ඔවුන්ට නැති වරප්‍රසාද සහ වරදාන භුක්ති විදින්න අවස්ථාව සලස්වා තමන්ගේ උවමනාවන් හා කාර්‍යයන් ඔවුන් ලවා කරවා ගන්නත් දූෂිත පාලකයෝ කටයුතු කරනවා ඇත.
මෙයා බලයට ආපු දා ඉඳන් මේවා තමයි කරන්නේ. අනික සන්නන්ධ හමුදාව කැඳවනවයි කියල ගැසට් පත්‍රය නිකුත් කරන එකත්, එහෙම කරනවා. මෙහම කරනවා කියල පම්බෝරි ගහන එකත් විතරයි. කරපු දෙයක් නැහැ.
පවුලේ එකෙකුට තවත් චාන්ස් එකක් දීලා ? වෙන සුදුසුකම් තියෙන අය රටේ ඇත්තෙම නෑ වගේ?