රන් ආලේපිත රිදී කඩුවක් සමඟ හිටපු පළාත් මන්ත්‍රී අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත රිදී කඩුවක් ළඟ තබාගත් හිටපු දකුණු පළාත් සභා (එ.ජා.ප) මන්ත්‍රීවරයකු ලුණුගම්වෙහෙර පුංචි අප්පු ජදුර ප්‍රදේශයේදී පමණ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් පිරිසක් විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය . 08 March 2024
රම්‍යා වනිගසේකර දිවි සැරිය නිම කරයි ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු ජ්‍යෙෂ්ඨ ප්රවෘත්ති නිවේදිකා රම්‍යා වනිගසේකර මහතමිය අද (08) උදැසන අභාවප්‍රාප්ත වූවාය . 08 March 2024
හීලෑ අලි ඇතුන් බෝ කිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් හබරණ දිවයිනේ ප්‍රථම වතාවට හිලෑ අලි ඇතුන් බෝ කර ගැනීම සඳහා අභිජනන මධ්‍යස්ථානයක් මෙන්ම හීලෑ අලි ඇතුන්ට දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන පුද්ගලික රෝහලක් හබරණදී විවෘත කිරීමට හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ සාමාජිකයින් පියවර ගනු ලැබීය. 08 March 2024
කාටූන් රටක නිදහස පෙන්වන කැඩපතක් ප්රජාතන්ත්රවාදයේ කොටසක් වන කාටූන් නිර්මාණ තුළින් එම රටේ ස්ථාපිත වී ඇති නිදහස පෙන්නුම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 March 2024
ගෝඨා නොකී කතා එළියට අරගලය උත්සන්න වීමත් සමග ආරක්ෂක හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය ජුනි මස 8 වැනිදා ජනාධිපති මන්දිරයට ගෙන ඒමට තමා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට උපදෙස් දුන් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 08 March 2024
පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 March 2024
‘ලන්ඩන් වෙන්මයි‘කෘතියට හොදම දෙමළ පරිවර්තනයට හිමි සම්මානය රොඩ්නි විදාන පතිරණ විසින් රචිත ලන්ඩන් උණුසුම නවකතාවේ දෙමළ පරිවර්තනය ලන්ඩන් වෙන්මයි කෘතිය 2023 වසරේ හොඳම දෙමළ පරිවර්තනය ලෙස සම්මාන හිමි කරගෙන තිබේ. 08 March 2024
මෙරට පවුලක් කැනඩාවේදී මරා දමලා කැනඩාවේ දකුණු ඔටාවා හි දී සිදුකළ තියුණු ආයුදයකින් පහරදී ශ්‍රී ලාංකික පවුලක හය දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 08 March 2024
ජනපති සම්මාන ලාභියා නිදන් හාරලා පොළොන්නරුව වලේකඩේ ප්‍රදේශයේ ගෙවත්තක පුරාවස්තු කැණීම් කරමින් සිටි, ජනාධිපති සම්මානලාභියකු ඇතුළු පස්දෙනකු පුරාවස්තු කැනීම් කිරීමට යොදාගත් උපකරණ සහ නවීන පන්නයේ මෝටර් රථයක් සමඟ අද අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි. 07 March 2024
කෙහෙළියට දැන සනීපද? හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට දැන් සනීපදැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විවෘත අධිකරණයේදී ඔහුගේ නීතීඥවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අධිකරණයේ රැස්ව සිටි සියළු දෙනා සිනා සුනහ. 07 March 2024
ඌවතැන්නේ සුමන හිමිට වරෙන්තු දෙමටගොඩ පොල් තෙල් සමාගමකින් පොල්තෙල් ලබාගෙන අගරු චෙක්පත් ලබාදී රුපියල් කෝටි පහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමිට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන අද (7) වරෙන්තු නිකුත් කළේය. 07 March 2024
ජනපතිගේ කාන්තා දැක්ම හෙට එලියට වත්මන් ආර්ථික අර්බුදය හමුවේ කාන්තාව සවිබල ගැන්වීම සඳහා ජනපති ගෙන යන වැඩපිළිවෙල හෙට (8)එළිදක්වන බව කොළඹ මහ නගර සභාවේ එජාප හිටපු මන්ත්රීනී සඳමාලි උළුවඩුගේ මහත්මිය පිටකෝට්ටෙි සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අද (7) පැවැසුවාය. 07 March 2024
හොදම මිතුරාගේ ලක්ෂ 50 කට විදලා කොළඹ තරුපයේ හෝටලයකදී තම කුළුපග ව්‍යාපාරික මිතුරාට නින්ද ගිය අතරවාරයේදී මිතුරාගේ බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් රැගෙන අනෙක් මිතුරා පලා ගොස් ඇතැයි කොල්ලූපිටිය පොලිසිය කියයි. 07 March 2024
‘ටෲ කන්ෆිඩන්ස්‘ නෞකාවේ සිටි ලාංකිකයෙක්ට තුවාල ඒඩන් බොක්කේදී හූති කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයට ලක්වූ ටෲ කන්ෆිඩන්ස් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් එක් අයෙක් එම ප්‍රහාරය හේතුවෙන් තුවාල ලබා ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේය. 07 March 2024
සුරාබදු සහකාර කොමසාරිස්වරුන් අවිධිමත් ලෙස පත් කරලා සුරා බදු දෙපාර්තමේන්තුවේ ඇතැම් සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමේදී අවිධිමත් නීත්‍යානුකූල නොවන විභාගයකින් ඔවුන්ට පත්වීම් ලබා දී ඇති බවට හෙළිදරව් වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය. 07 March 2024
හෙරොයින් පැකැට්ටුව උගුරේ සිරවී සැකකරු මරුට හෙරොයින් පැකට්ටුවක් උගුරේ රදවාගෙන පොලීසියට බයේ දිව යද්දි එය සිරවිමේන් සැකකරුවෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. 07 March 2024
සුපිරි ධනවතුන් 100ක් ගැන විශේෂ අවධානයක් මේ රට වෙසෙන ඉහල වත්කම් ඇති සුපිරි ධනවතුන් සිය දෙනකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය. 07 March 2024
කෝටි තුනක අයිස් සමඟ දෙකක් දැලේ වත්තල හැඳල ඇලකන්ද ප්‍රදේශයේදී රුපියල් කෝටි තුනකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය කියයි. 07 March 2024
නීති විරෝධී කටයුතුවල යෙදුණු ඉන්දියානුවන් 22ක් මාට්ටු පරිගණක සහ ස්මාට් වර්ගයේ ජංගම දුරකථන යොදාගෙන නීති විරෝධී කටයුතුවල යෙදුණු බව කියන ඉන්දියන් ජාතිකයන් 22 කු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 07 March 2024
ගෝඨාගේ පොත නොකියවා විමල් ගුණදොස් කියයි ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ලියූ බව කියන පොත පිළිබදව තමාට ලද තොරතුරු අනුව එම පොත ලියූවාට වඩා නොලිව්වානම් හොද යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සහ උත්තර සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා අද (07) නවගමුව දී පැවසීය. 07 March 2024
’’කාටුන් ශිල්පීන් ජනපති දුටු හැටි’’ එළිදක්වයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව පුවත්පත්වල කාටුන් ශිල්පීන් දුටු ආකාරය එක් කර සම්පාදනය කළ “Press Vs. Prez” කෘතිය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී එළිදැක්විණි. 07 March 2024
අලි සබ්රි පක්ෂයෙන් නෙරපීම අධිකරණයෙන් වළකයි රත්තරන් සහ ජංගම දුරකථන තොගයක් සමග අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල් රහිම් අලි සබ්රි මහතා පක්ෂයෙන් නෙරපීම වළක්වමින් සමස්ත ලංකා මහජන කොන්ත්‍රසයට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(07) නිකුත් කළේය. 07 March 2024
ගෝඨාගේ කුමන්ත්‍රණය එළිදකියි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචනා කරන ලද ‘ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ ග්‍රහන්ථය අද (7) එළිදැක්වීය. 07 March 2024
ලංකාව ගැන මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක වන බව පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමට ආරම්භවීම සතුටට කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පැවසීය. 07 March 2024
අන්තරේ කැඳවුම්කරුට - සරසවි සිසුවාට ඇප නීති විරෝධී රැස්වීමට සමාජිකයින් වී සාමය කඩවන අයුරින් ක්‍රියාකර පොලිස් නිලධාරීන්ට සාපරාදී බලහත්කාරකම් සිදු කළේ යැයි අත්අඩංගුවට පත් අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු හා සබරගම විශ්ව විද්‍යාල සිසුවා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා අද(07) නියෝග කළේය. 07 March 2024
දීර්ඝ සති අන්තයට විශේෂ දුම්රිය එළඹෙන දීර්ඝ සති අන්තය වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සහ උතුරු මාර්ගයේ විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 07 March 2024
නව විදුලි සබඳතා ගෙවීමේ ක්‍රමයට නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී අය කර ගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමට අවස්ථාව ලබා දෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 March 2024
’’රෝහිත මට ගහන්න හැදුවා’’ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා අගමැති කාර්යාලය අසලදී තමාට තර්ජනය කර පහර දීමට උත්සාහ දැරූ බව දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 March 2024
රෝහිත කෝප් සභාපති පුටුවට මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප් කමිටුව) සභාපති ධුරයට පත් කර ඇත. 07 March 2024
අලි මිනිස් ගැටුමෙන් මහා ගොඩක් පරලොව අලි මිනිස් ගැටුම නිසා 2023 වසරේ පමණක් වන අලි 488ක් සහ මිනිසුන් 188 ක් මිය ගොස් තිබෙන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 07 March 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026