2024 වසරේ පාසල් පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන සඳුදා (6) ආරම්භ වන අතර එය 15 වැනි දා අවසන් වේ.
රජයේ අනුමත සියලු පාසල් යළි මැයි 20 වැනි දා ආරම්භ කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd