(සුජිත් හේවාජුලිගේ )

කටුනායක ගුවන්තොටුපළේ වීසා ගැටලුවට ඉන්දියාවේ සම්බන්ධයක් නැතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා ගැන විශේෂ අවධානය යොමුවී ඇතැයිද එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.