(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ” බහුමානය ප්‍රදානය කර තිබේ .
ආචාර්ය ජේ.එම්. ස්වාමිනාදන්, ඩී.එම්. ස්වාමිනාදන්, ජී.ජී. අරුල්ප්‍රගාසම්, එච්.ආර්.ඒ.ඩී.පී. ගුණතිලක සහ එස්.එන්.එම්. ගුණවර්ධන යන මහත්ම මහත්මීන් වෙත මෙම බහුමාන පිරිනමා ඇත.
2023 අංක 26 දරන පනතට අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම බහුමානය පිරිනමා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද බහුමානය කියන්නෙ කියලා පැහැදිලි කලානම් ඉතාමත් වටිනවා
ඕවා රනිල්ගෙන් ගත්තා වගේ නෙමෙයි. රනිල් කියන මෝඩ වැඩ කරන්න වෙයි ඔබ තුමන්ට.
පාරේ ඉදන් එක්කන් ඇවිත් පුටුවේ ඉදපු වැඩ බලනායකයකුගෙන් බහුමාන අරන් කන්න? මිනිස්සු එළව්වත් ඒකාලේ ගෝටා වුණත් ඡන්දෙන් ආපු ජනාධිපති කෙනෙක්.
වල පයයි ගොඩ පයයි ඉන්න සෙට් එකකට නේ දීලා තියෙන්නේ.ලංකාවෙන් බිහි උන ලෝයස්ලා ගැන අවබෝධයක් නැතුව වගේ