(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන මහතා එක්සත් ජාතික පක්ෂය සමග අද එක්වී ඇත.
ඔහු අද එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියටද සහභාගිවීමට නියමිතය. නවනන්දන මහතා කාලයක් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියාගේ නැට්ටේ එල්ලිලා ගොඩ යන්ඩ හිතාගෙන ඇති ?
ඕවා කොහොමත් එක එක නම් වලින් තිබ්බට එකම පක්ශයක අනුපක්ශ නේ. නිකන් හරියට කොම්පැනිකාරයෝ බදු වලින් බේරෙන්න පොඩි පොඩි කොම්පනි හදනවා වගේ ජන්දේ දිනන්න පොඩි පොඩි පක්ශ හදා ගන්නවා
බාර් ලයිසන් බලේ...!
134ට කළගුණ සැලකීම. අන්තිමට පොහොට්ටුව දියම කරනවා.
පල ඇති රුකේ වවුලොත් එල්ලෙති... පේනූ කියලා අන්දරේ කාටද කියලා තිබුණා. රට අගාධයෙන් ගොඩගන්න පුළුවන් දැනට ලංකාවේ සිටින එකම කෙනා වන රනිල්ට උදව්වක් නොකරනවා නම් අපි බුද්ධිමත් මිනිස්සුද කියලා එයාට හිතෙනවා ඇති... ඒක නිසා මේ වෙලාවේ ඉතාමත් බුද්ධිමත් තීරණයක් අරගෙන තියෙනවා එජාපයට ජය නියතයි ජයවේවා...!
රුපියල් මිලියන 5 හේ අල්ලස්.ඕවා වමාරන්න වෙනවා ළඟදීම.රටේ මහජනතාව තීරණය කරයි දඬුවම ළඟදීම. ජාතික ජනබලවේගයට ජයවේවා !!! මාලිමාවට ජයවේවා !!!
බාර් ලයිසන් එක කීයටද දුන්නේ?
ගිලෙන නැවේ මීයෝ පනිනවා වගේ, තව දුරටත් මෙහෙම වේවි ඡන්ද වලට ඉස්සර...
ඔය කවුරුවත් මාලිමාවට එනවා කියන්නේ නැත්තේ පනුවන්ට හොඳ තැනට තමයි පනුවා යන්නේ... ඕකෙ ලොකු වෙනසක් නැහැ. වෛද්‍ය කියන්නේ හරක් වෙදෙක් වෙන්න ඇති...
ඔක්කොම එකයි මල්ලි...!
. අපි දන්නවා ඔහේට බාර් ලයිසන් එකක් හම්බවෙන්න ඇති නමුත් ඔහේ ගත්ත වැරදි තීරණේට පස්සේ පසුතැවෙන්න වෙයි, ඔහේ බාර් ලයිසන් එක අරගෙන එක්සත් ජාතික පක්ෂයට එකතු වුණා කියලා .ඒකෙන් කියන්නේ ඔයගොල්ලෝ දිනනවා කියලාද. අපිනේ ඡන්දය දෙන්නේ .අපියි තීරණය කරන්නේ අපිටයි ඒ අයිතිය තියෙන්නේ .අපි ඔය සෑම දෙනා ගැනම හොදට දන්නවා .අපි දැන් හොදට තෙම්පරාදු වෙලා ඉන්නේ
මම නම් හීනෙකින් වත් හිතුවෙ නැහැ ගයාෂාන් මෙහෙම කරයි කියල. අදමයි නම ඇහුවෙත්! කව්ද මෙයා හැබෑවට?
ඔහුගේ අනුගාමිකයන් හෝ ගාලා එයිද?