(සුජිත් හේවාජුලිගේ )

අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාර පන්ති පැවැත්වීම තහනම් කළ බව විභාග දෙපාර්තමේන්තුව  පවසයි.

එම තහනම විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙනු ඇත.

අපොස සාමාන්‍ය පෙළ විභාගය  මෙම මස 06 වැනිදා සිට 15 වැනිදා දක්වා දිවයින පුරා  මධ්‍යස්ථාන 3527කදී  පැවැත්වේ.