(යොහාන් භාසුර)
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50 කින් පහළ දැමීමට තීරණය කළ බවත් නව මිල අද (1) සිට ක්‍රියාත්මක වන බවත් සිමෙන්ති සමාගම් පවසයි.
මෙම මිල සංශෝධනයත් සමඟ කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 ක් දක්වා පහත බැස ඇතැයි එම සමාගම් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙනකොට සිමෙන්ති 2000 ට අඩුවෙන් දෙන්න පුළුවන් නේද... මෙතන තියෙන්නේ ගසාගෙන කෑමක් .
පට්ට හොරු... දුප්පතා මරාගෙන කනවා... 1500ක් වත් දෙන්න...!
මුන්ට හෙන ගහනන ඕනි රැපියල් 950 ට තිබුණු සිමෙනති මිටිය රැපියල් 2000 වැඩි කරල දෙන්නේ දැන්.ලැජ් ජා නැතිව රැපියල් 50කින් අඩු කරලා .ජනතාව ගොන්නු කියලා හිතාගෙන ඉන්නේ
මුළු රටේම මිනිස්සු සිමෙන්ති මිලදී ගැනීමෙන් වැළකුනොත් ඔය සිමෙන්ති මුදලාලිලා ආයෙත් සැරයක් රුපියල් 750ට විකුනන්න හදනවා. ඒ බව ස්ථිරයි. එත් මේ ශ්‍රී ලංකාවේ මිනිස්සු මහා පුදුම වර්ගයක්, කිසිම එකමුතුවක් වැඩි කල් තියාගන්නේ නැහැ. බටහිර දියුණු රටවල පාරිභෝගික කව තියෙනවා සෑම නගරයකම ගමකම. ඒ ගමේ මිනිස්සු. ඒගොල්ලෝ කතාවෙලා තිරණය කරනවා යම් නිෂ්පාදනයක් වර්ජනය කරනවානම්.( භාණ්ඩයක ප්‍රමිතිය, මිල, ලබාගැනීමේ පහසුකම්, තාක්ෂණික සහ පාරිසරික ප්‍රශ්න ...නිසා පාරිභෝගිකයාට සිදුවන අපහසුතා නැති කිරීමට ..) ,තීරණය නිෂ්පාදකයාට දන්වනවා . නිෂ්පාදකයා අනිවාර්යයෙන්ම " ධන "ප්‍රතිචාරයක් දැක්විය යුතුමයි. නැතිනම් එයාගේ නිෂ්පාදන අකුලාගෙන යායුතුයි. අපි ඒ යුගයට එන්න තව ගොඩාක් කල් යයි...සමහරවිට කවදාවත්ම ඒ යුගයක් උදා නොවී තිබෙන්නත් ඉඩතියෙනවා.