(සුජිත් හේවාජුලිගේ )
විදුලි බිල වෙනසක් දැනෙන ආකාරයෙන් මැයි මාසයේදී අඩු කිරීමට බලාපොරොත්තුවන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
උමා ඔය ව්‍යාපෘතියෙන් ලැබෙන මෙගාවොට් 120 ක ලාභයෙන් සහන දිය හැකි බවද ඔහු සඳහන් කළේය..
රටට වෙන වාසි වැළැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් වැරදි මත පතුරවමින් සිටින බවත් උමා ඔය විවෘත කිරීමෙන් නායයෑම් ඇතිවන බව පැවසීමද ඉන් එකක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
උමා ඔය නිසා නාය යන බවට මෙතෙක් කිසිදු තහවුරුවීමක්වී නැතැයිද අනුරුද්ධ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලෝ ඒ කලේ මිනිස්සු දිහා හැරිලාවත් බලපු නැති අය, දැන් රනිල්ව දිනවන්න දෙන්න තියන හැම දෙයක්ම දෙනවා, මතක තියාගන්න හොදට තෙම්පරාදු වෙලා ඉන්නේ, අපි ආයෙත් රැවටෙන්නේ නැහැ
අමනයන් වීරයන් වීම තාවකාලික බව ඔප්පු කළ උමා ඔය… 2015 දී මිනිස්සු අන්දලා JVP එක චන්දෙ ඉල්ලන්නේ නැතුව මෛත්‍රී ට JVP චන්ද ලක්ෂ 5 ත් දීලා ගත්ත 62 ලක්ශේ අස්චර්ය නොවෙන්න උමා ඔයෙන් මේ වෙද්දී dollar මිලියන 100 වත් diesel වලින් current හදන එක අඩු කරලා රටට ඉතුරු කරලා, යහපලානේ සම්පුර්ණ , උමා ඔය නැති කරලා අඩුවියදම් 620MW ක් ජාතික පද්ධතියට අහිමි කරා, අදටත් diesel බලාගාර ක්‍රියාත්මක වෙන්නේ 600 MW වගේ, ඒ කියන්නේ ඔය බලාගාර දෙක හරියට හැදුනා නම් diesel බලාගාර අනවශ්‍යයි, එහෙම උන නම් 2012 වැඩි කර light බිල 2013 නොරොච්චෝලේ unit ජාතික පද්දතියට එකතු වෙද්දී light බිල අඩු කරා වගේ, 2020 වෙද්දී සම්පුර්, උමා ඔය එක්ක light බිල අඩුවෙන්න ඕනා. CEB කියන්නේ ලාභ ලබන ආයතනයක් එහෙම උනා නම්. නොරෝච්චොලෙටත් කරේ ඕකෙම අනිත් එක, රටේ අවශයත්වයෙන් 45% අදටත් දෙන බලාගාරය තනිකර කුහක කතා වලින් මිනිස්සුන්ගේ ඔලු පුරවලා වැඩකට නැති එකක් කියලා පෙන්නුවා, අදින්න පුළුවන් බාල්දි ඔක්කොම ඇද්ද නොරෝච්චෝලේට විරුද්දව, ශ්‍රී මහාබෝදිය අපවත් වෙනවා කිව්වා, වැඩේ කියන්නේ ඊට අවුරුදු 8 පස්සේ සම්පුර්ණ හදන්න ගත්තමත් ඒ බොරු ටිකම කිව්වා, වෙනස උනේ cnt...
වෙනස උනේ නොරොච්චෝලේ හදද්දී නිරිතදිග මෝසමෙන් ශ්‍රී මහා බෝධියට අම්ල වැහි වහැලා අපවත් වෙනවා කිව්වා එක ඊශන දිග මෝසමෙන් වෙනවා කිව්වා එක විතරයි, නඩු දාල cancel කරා, පුළුවන් උනා නම් නොරොච්චෝලේ හදන්න දෙන්නෙත් නෑ, කොන්ද පන ඇතිව තීරණ ගත්ත නිසා අඩු මුදලට current එක හදනවා, Diesel බලාගාර නිසාම CEB එක බංකොලොත් උනා, රටේ dollar ටික diesel පුච්චලම ඉවර උනා, මේවගේ රඟන සියල්ල දත් අයියලා දන්නවද දන්නේ නෑ නොරොච්චෝලේ හදන්න කලින් රටේ diesel වලින් 65% පාවිච්චි උන කාල තිබ්බ විදුලිය නිපදවන්න, කොයිතරම් dollar නාස්තියක්ද ? අන්තිමේ එදා diesel වලින් රු 55-60 හැදු unit එක නොරොච්චෝලේ 2020 වගේ වෙනකන්ම හැදුවේ රු 7/8 ට. 1992 හදන්න තිබ්බ බලාගාරය හදන්න ගත්තේ 2007, එහෙම නොහදා current දිගන්න බැරුව රටේ වෙලාවත් වෙනස් කරා, එහෙම වෙලාවත් වෙනස් කරන් තියෙද්දී ජපන්නු ආවම නොරොච්චෝලේ හදන්න අවශ්‍ය නෑ කියල එලවග්ත්ත හාමු මහත්තුරු Diesel බලාගාර මත්තෙම යැපෙන්න, නොරොච්චෝලේ හදාගත්ත වගේ සාම්පුර්, උමා ඔය බලාගාර දෙක හැදුනනම් වෙලාවට diesel වලින් current හදලා 2021 දී රු 120-180 ට CEB එක බංකොලොත් වෙන්නේ නෑ, privatize කරන්න cont..
ඒවා විකුණන් කන්න ඕන වෙන්නේ නෑ, අනාගත අවශ්‍යතාවයට සරිලන්න හදපු බලාගාර cancel කරපු 62 ලක්ශේ ආණ්ඩුවේයි, ආණ්ඩු අටවපු JVP එකෙයි වැරදි තැපෑලේ පත්තු උනාම වැරදි ගියේ 69 ලක්ශේ කරපිටින්, අනාගතේ දකින්න බැරි, ප්‍රෝජෙක්ට් ඒකක අභියෝග දකින්න බැරි, බ්ලොක් ලක්ෂ ගාණක් ගහලා හදන උමගේ එක බ්ලොක් ඒකක leak එකක් අවාම උමං නවත්තනවා නම් මේ ලෝකේ කිසි උමගක් හාරන්න වෙන්නේ නෑ, leak එකක් ආවම එක වහල ඉස්සරහට හාරාගෙන යන්න ඕන, එකට තමයි ආණ්ඩුවෙන් project engineer කෙනෙක් පත්කරන්නේ හරියට වැඩේ කෙරෙනවද බලන්න, ඒවාට ආණ්ඩු වලට බැනලා වැඩක් නෑ, leak එකක් ආවම වතුර ටික පොළොවෙන් අයින් උනාම පොලොව උඩ තියෙන්නේ පැල්පතක්ද, මාලිගාවක් ද අදාල නෑ, ගිලෙනවම තමයි, ඔයවගේ සරල දෙයක් තේරුම් ගන්න බැරි එවුන් කොහෙද රටවල් පාලනය ගැන දන්නේ, රටේ කරුමෙට උපන් කාලකන්නි… දැන් උන් තමයි කෙරුමෝ… පොලොව පෙරළන් එනවා කිව්වම දුවපු ගව රැල වගේම තමයි, ඕන දෙයක් කරේ තියාගන්නවා කිසිම විමසීමක් නෑ… හැම තැනදීම මැද්දෙන් පැනල රට විනාශ කරේ කවුද කියල ඉතිහාසය විමසල බැලුවොත් තේරේවි… 2015 වෙද්දී රට ගිය ගමන momentum එක විනාශ කරේ කවුද ??? cont
එදා හැම චන්දෙටම දීපු චන්ද පොරොන්දු තමයි ගමට ඇවිත් දීපු, ගමට විදුලිය දෙනවා කියපු එක, දැන් ඒවා නෑ මොකද රටේ 98% විදුලිය දීලා හැබැයි ඒ නාකි මයිනා… මේ පෙන්නලා දුන්නේ විදුලියෙන් පමණක් කලා විනාශය… ජෙප්පොන්ට කහනවද GWH 290 ක් අවුරුද්දකට හදද්දී ? උමා ඔයේ රු 4 ට හැදුවොත් වියදම කෝටි 120, ඩීසල් වලින් කෝටි 3000 කිට්ටුයි, කෝටි 3000 රටට ඉතුරු කරද්දී රටේ ඩොලර් ඩීසල් වලට පිච්චෙද්දි නැති කැක්කුමක්, උමග පලතකවත් නැති නයයමක් ගැන ඇහෙද්දි ඉත්තාවෝ දුවන්නේ.. බිල වැඩි උනාම ආණ්ඩුවට බනිනවා, අඩු වියදම් බලාගාරයක් හදන්න දෙන්නේ නෑ… ඒ බොරු සද්දේ අස්සේ කොහොම හරි හදා ගත්තාම, අහල ගම හතකවත් උමා ඔයේ සම්බන්දයක් නැති තැනක නාය ගියාම අයෙත් අමාරුව මතුවෙනවා …
එහෙම කිව්වාට දැනට රාත්‍රි 12 න් පස්සේ විදුලිය විසංධි කිරීම අපිට මහ කරදරයක් වෙනවා...
දෙන ඒවා ඔක්කොම දෙන්න, රටට වුණු දේ සහ වෙන දේ හොඳට පැහැදිලියි. ඔක්කොම ඩයල් කලබල වෙලා ඉන්නේ...!