(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විවිධ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු අනාවරණය වීම හේතුවෙන් විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්රමයේ කාලය දිගු කිරීමේ ගැසට් පත්‍රයට අනුමැතිය නොදීමට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත.
විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළේ කිසිදු විනිවිද භාවයක් නැතැයි එම කාරක සභාවට පෙනී යාමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දියවන්නාවේ කට්ටියට දෙන්නකො.
කලින් එහෙම විදියක් තිබුණාද? අපිත් පිටරට ඉන්නේ
දැන් ඕක කරගන්න බැරි අප්පලාද රට හදන්න බලේ ඉල්ලන්නේ...!
එහෙම ගේන්න දුන්නාම හොරාකන්න විදියක් නෑනේ ලොකු අයට ඒකයි...
දූෂිත පාලකයින් විසින් හොරා කාලා බංකළොත් කරපු රට යාන්තම් හෝ ගොඩගත්තේ විදේශ ශ්‍රමිකයින් හා ලංකාවට පැමිණෙන සංචාරකයින්. "රට විරුවන්" කියලා ගෞරව නමක් දීලා අපිට ටොකු අනින්න එපා. මෙච්චර හොරාකාලා මදිවාට නැවත නැවත රටට ලැබෙන සියලුම වරප්‍රසාද භුක්ති විඳින්නේ ඒ දූෂිතයින් පමණයි. අලුතින් මත්පැන් අලෙවිසල් 500 ගණනක් විවෘත කිරීමට අනුමැතිය දීලා ඉතින් ඒවා ලැබෙන්නේ ඒ හොරුන්ටම තමයි. නැත්නම් හොරුන්ගේ හෙන්චයියන්ට. හැමෝම බලාගෙන ඉන්නේ මැතිවරණයක් එනතුරු. එදාට තේරෙයි ඔබලාට ඇප නැතිවෙද්දී. කොළ, නිල් හොරුන්ට නැවත ඡන්දයක් දෙන්න කෙනෙක් හිතනවා නම් අනිවාර්යෙන්ම ඔවුන් මන්ද බුද්ධිකයින් විය යුතුයි හිතනවා නම් අනිවාර්යෙන්ම ඔවුන් මන්දබුද්ධිකයින් විය යුතුයි...
කොහේ ගියත් හොරකම්.. මේවා නවත්තගන්න බැරි වුණාම කරන්නේ පර්මිට් එක අවලංගු කරන එක.
ඉලෙක්ට්‍රික් වාහනයක් නැතත් සාමාන්‍ය වාහනයක්වත් අරගෙන එන්න ක්‍රමයක් හදන්න...අඩුම ගානේ පිටරට පාවිච්චි කරපු වහනය වත්..ලංකාවට දාන්න ක්‍රමයක්...
මනූෂගේ තවත් උප්පරවැට්ටියක්...!
දේශපාලුවා එකවරක් වගකියන්න ඕනෑ නම් මේ තීරණය ගැන රටේ ගොන් නිලධාරිනුත් සියවාරයක් වගකියන්න ඕනෑ. අපිට නැති වාහන රටවිරුවන්ට.... ඔන්න ඔහොමයි ඔය නිලධාරි නඩේ හිතන්නේ. ලංකාවට හෙන වැදිලා තියෙන්නේ ඕක නිසා තමයි... ගඟෙන් වතුර බීලා මූදට ආවඩනවා. ලංකාවට පිටරටින් වාහනයක් ගේන්න ශුද්ධ අයිතියක් තියෙන ඩොලර් හොයන මිනිසුන්ට දෙන සහනයටත් කෙලියා. ඒකට නීති දාලා තිබුනේත් ලෝකෙම නැති විදියට. කාර් එකේ බැටරියටත් සහතික ඉල්ලලා තිබුණා...