(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගී වීම සඳහා පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා හෙට (1) උදෑසන අහංගම දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් පැමිණීමට නියමිතයි.
එජාප මැයි රැලියට සහභාගී වීම සඳහා කොළඹ එන පාක්ෂිකයන් සමඟ මෙලෙස දුම්රියෙන් පැමිණීමට අබෙිවර්ධන මහතා තීරණය කර තිබේ.
දකුණේ ජනතාව දහස් ගණනින් එජාප මැයි රැලියට සහභාගී වීම සඳහා දුම්රියෙන් කොළඹ එන බව එජාප සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම නලුවෝ මෙන්න, දැන් මතක් වෙලා ජනතාවගේ දුක...! අනේ ඔය කොච්චිය පීලි පනින්න මග්ගොනදීම.., ගාලු පාරට පයින් 10KMක් විතර පයින් යන්න සෙට් වෙන්නම...!
වී8 අයදුම්පත කතානායකවරයාට බාරදුන්නාද? යනකොට?
අර පර්මිට් ඉල්ලපු සෙට් එකේ මෙයත් ඉන්නවද කොහේද?
බොරු රඟපෑම් මේවා. ඇමැති කාලේ ගාල්ල පුරා යන්නේ ඉස්සරහ පස්සේ දෙකේම පොලීසිය තියාගෙන. මේ ඇහින් දැකපු ඒවා...!
මොලේ කලදක් නැති මෝඩ මිනිස්සු ලංකාවේ ඉන්නකල් මුට අගතියක් වෙන්නේ නෑ
මොවුන්ගේ පක්ෂ ප්‍රෙමා්ට් කරන රැළි පෙළපාලි වලට මිනිස්සු අදින්න පොදුජන ප්‍රවාහන සේවය යොදා ගැනීම සාමාන්‍ය ජනතාවගේ දේපල අවභාවිතාවක්... මොවුන් හිරේ දාලාත් මදි.. දේශපාලන බලය යොදාගෙන නීතිය අතට අරන් කරන වැඩවලට...
ඕවා මැජික් නොවේ. දහනායක මහත්මයා ගාල්ලේ සිට හැමදාම පාර්ලිමේන්තු අවේ කෝච්චියෙන්, ඒ කාලේ ලංකාවේ මිනිස්සු දුකක් නැතුව ජීවත් වුණා. රට හදන්න නම් මන්ත්‍රීවරු පොදු ප්‍රවාහන සේවයේ ගමන් කළ යුතුයි...
මෙයා සෝබනේට කෝච්චියේ ගිහින් තිබෙන්නේ සිවිල් ඇඳුමෙන් සැරසුණු ආරක්ෂක නිලධාරියන් 20ක් පමණ පිරිවරාගෙන, කෝච්චියට සමගාමීව මොහුගේ රථ පෙරහරක් ගාලුපාර දිගේ ඇවිත් හදිස්සියේ මිනිස්සු ගල් ගැහුවොත් පැනලා යන්න. මේ විකාර ගමනට ලක්ෂ ගණනක අපේ බදු මුදල් විනාශ වෙලා..