ජේ එම් ඔ නිල මුද්‍රාවෙන් මත් පෙති බෙදලා
අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකුගේ නිල මුද්‍රාව භාවිතා කරමින් විවිධ පුද්ගලයින්ට මත් පෙති මිලදී ගැනීමට අවශ්‍ය තුන්ඩු ලබා දීමේ යෙදුණු තරුණයකු එසේ ලබා ගත් මත්පෙති, අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නිල මුද්‍රාව සහ හෙරොයින් පානය කිරීමට උපයෝගී කරගත් උපකරණයක්ද සමඟ අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි .