
(ශ්‍රී නාත් ප්‍රසන්න)
කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය පසු අතුරුදන් වූ සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයාගේ සිරුර මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිතයේ තිබී අද (07) සොයාගත් බව පොලිසිය පවසයි.
මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් පෙම්වතියගේ ඥාතියෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තරුණයාගේ සිරුර පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර බාර වුණ කෙනා ට ඇප ලැබුණා නේද ... කාට කියන්න ද...
ඇප ලැබුණෙ කොහොමද?
මේ රට විනාස කරන්නෙ රටේ නායකයා ඇතුලු ගොබ්බ රැලයි උන්ටම හරියන නඩු අහන සෙට් එකයි. මුන් නඩු අහන්නෙ වාසි පැත්තට හෝයියා වෙන විදියට
රටේ නීතිය ගැන කලකිරිමක් තියෙන්නේ හැමෝටම එක නීතියක් තියන්න එපැයි...
රටේ අසරණ මිනිස්සුන්ට කාගෙ පිහිටක්ද?
මොන කාර් රේස් එකක් ගැනද බං උඹ කියන්නේ.
හැබැයි ඒ තාත්ත කල දේ වැරදියි කියන්න කලින් සිතන්න, මොහු අවුරුදු 17 කෙල්ල ගැබ්කර ඇයට එසේ නොකළ බවත් ඇය බාරගන්න බැරිවවත් ගෙදරටම ඇවිත් කියල යන්න යනකොට තමයි කුදලගෙන ගිහින් ගහල තියෙන්නෙ. එවිට ඔහු මැරිල