(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
නමුත් විපක්ෂය පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට රජයට බලකරමින් මේ මොහොතේදී රජයේ සංවර්ධන කටයුතු පිළිබඳවත් රටට වැරදි මතයක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කීය.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පම්කාරයාගේ කතා ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .දන්නෝ දනිති .
ඔය කතාව බැසිල්ට කෙලින්ම කියන්ඩ... ප්‍රසන්නට කොන්දක් නැද්ද, බැසිල් නැති තැන කියන්නේ
ම්...ම්....ම්... එතකොට.. මැතිවරණ කොමිසම? විසුරුවලවත් ද?
තමුන්නැහැද මැ කෝ, කප්පං මැකෝ
අම්මෝ කප්පන් අරගෙන උසාවියෙන් දඬුවම් ලබා, ඇප පිට ඇමැති කමක් උසුලන ගෙම්බෙක් ගිය උඩ.
කොයි මැතිවරණය තිබ්බත් ...පවුල් පිටින්..ගම් පිටින්..නගර පිටින් රොද බැඳගෙන " ජාතික ජනබලවේගයට " චන්දය දෙනවා. ප්‍රසන්න කප්පමෝ දැන් ඉතින් ජම්පර් දෙකතුනක් මහලා ලැහැස්තිවෙයන් මහඋළුගෙදර කූරු ගනින්න. ජම්පර් ඕනෙත් නැහැ ..නාකි මයිනා බෙල්ලේ දාගෙන ඉන්න " අමුඩ ලේන්සු " දෙක තුනක් ඉල්ලගත්තානම් අමුඩයක් ගහගෙන හිරේ ඉන්න පුළුවන්. මාලිමාවට ජයවේවා !!!
අපොයි නැහැ අප්පුහාමි, අපි උඹලා ගැන ඉතාම නිවැරදි මතයක ඉන්නේ.දැනගන්නම අවශ්‍යනම් ආරක්ෂකයෝ නැතිව තනියම අඩි10ක් ඇවිදලා බලන්න කියලා මම අභියෝග කරනවා. අහ් මට වැරදුනා ඔය මිනීමස් පරුවතේ ඇවිදින්නේ කොහොමද?