
(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන් ක්‍රියාත්මක කරන අඛණ්ඩ වැඩවර්ජනයට සමගාමීව මෙරට සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් අනධ්‍යයන සේවකයන් විශාල පිරිසක් කොළඹ 7, පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මේ වන විට විරෝධතාවක නිරතව සිටිති.
එම විරෝධතාවට 5,000 ක පමණ පිරිසක් සහභාගි වී සිටිති.
එම විරෝධය හේතුවෙන් මේ වන විට පුරහල ප්‍රදේශයේ සියලු මාර්ග අවහිර වී තිබේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ ගියත් අතරමැදියෝ තමයි වැඩිම ලාභය ලබන්නේ. මේකත් එහෙම එකක්. කරන දෙයකුත් නෑ. නමුත් පඩි නම් වැඩි කරලා ඉල්ලනවා. කිසිම පර්යේෂණයක් නොකර ඒ දීමනා ටික ඩැහැ ගන්නවා. මේ තනතුරු වහාම අඩු කරන්න ඕනෑ. මෙන්න සුදු අලි! දේශපාලන පත්වීම්! මහාචාර්යවරු ඇතුළු කථිකාචාර්ය සහාය කථිකාචාර්යවරු අමු ගේමක් ගහනවා යන්තම් අධ්‍යාපනය ශිෂ්‍යයන්ට දෙන්න. ශිෂ්‍යයොත් දුක් විදගෙන ඉගෙන ගන්නවා නොයෙක් අපහසුතා මැද්දේ. මුන් ටික සල්ලි ටිකට විදින එක නම් කරනවා මොක නැතත්.
මෙයාලා ඉවර කරන කොට අධ්‍යයන මණ්ඩලය පටන් ගන්නවා
හොඳම අයිස් ගහන හොර සෙට් එක මුන්