
(අංජුල මහික වීරරත්න)
රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ මහතා විසින් රණවිරු කොඩිය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබීය.
දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයේදී රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් සෑම වසරකම මැයි මාසය ‘රණවිරු සැමරුම් මාසය’ නමින් ප්‍රකාශයට පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු බඩුවට රණවිරු සැමරුම් කොඩිය පලන්දන්නේ.... "තොප්පිගල කියන්නේ මහා විශාල කැළයක්.
එහෙනම් ඉතින් ආයෙමත් කොඩි විකුණන්න ගෙවල් ගානෙ ඒවි.පසුගිය අවුරුද්දේ ගත්තු ඒවා තවමත් එහෙමම තියෙනවා