
(රංජන් කටුගම්පොළ)
බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටින තමන්ට ඇප ලබා දෙන්නැයි හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශ නොකිරීමට අභියාචනාධකරණ විනිසුරු පී.එච් සමරකෝන් මහතා මීට සුළු වේලාවකට පෙර තීන්දු කළේය.
ඉදිරි දිනවල තමා විශ්‍රාම යාමට සූදානම් නිසා මෙම නඩුවට අදාළ නියෝගය ලබාදීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බව ද විනිසුරුවරයා දැනුම් දුන්නේය.
මේ සඳහා සුදුසු තීරණයක් ගැනීම සඳහා එය අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා ට දැනුම් දෙන බව ද විනිසුරු පී.එච්. සමරකෝන් මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ඉතිහාසයේ කිසිදු උසාවියකින් ඇප නොලැබෙන පළමු චූදිතයා මොහු විය හැකියි.
කෙහෙළිය දැන් එළියට එන්න ඕන නෑ.. අනික එළියට ඇවිල්ලා රෙද්දක් ඇදගෙන පාරේ බැහැලා යන්න පුළුවන්ද?
එසේ නොලැබේවා, සිරගෙදරදීම එලොව සැප ලැබේවා!
සිර ගෙදර ඉදිරිපසත් මල් ශාලාවක් ඇත.
ආණ්ඩුව මාරුවෙනකල් ඔහොමම තියන්න. ඊටපස්සේ බඩුම තමයි….
තව ටික දවසක් ඔහොම තියෙයි... මිනිස්සුන්ට අමතක වුණාට පස්සේ පස්සේ කපුටා රනිල්ට කතා කරලා නිදොස් කොට නිදහස් කරයි