දැන් අපි හරි යාලුයි පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද හමුදා සාමාජිකයන් ද අතර අවුරුදු උත්වසවයක් වවුනියා නගර සභාපිටියේ ද 19 April 2012
සෞදියේ දී ලංකා කතක් හුනියමක් කරලා සෞදි අරාබියේ ජෙඩා නුවර සුවිසල් සුපිරි වෙළෙඳහලක දී 13 හැවිරිදි සෞදි දැරියකට හූනියමක් කළැයි සැකපිට ශ්‍රී ලාංකික කතක් අත්අඩංගුවට ගත් බ 19 April 2012
ලන්ඩන් මහමෙවුනාවේ වෙසක් එක්සත් රාජධානියේ මහමෙව්නා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ වෙසක් උළෙල මැයි පස්වැනි සෙනසුරාදා උදෑසන 7සිට රාත්‍රි 9 දක්වා වැට් ටෛලර්හි 19 April 2012
හොර රැකියා කප්පිත්තෙක් අල්ලයි සිංගප්පූරුව, කැනඩාව, ප්‍රංශය, ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය හා ප්‍රංශයේ රැකියා සඳහා යවන බව කියමින් ශ්‍රී ලාංකිකයන් 240දෙනකුගෙන 19 April 2012
මුහුදු බඩ දුම්රියත් අධි වේගයෙන් ඇමෙරිකා ඩොලර් කෝටි 17.7ක (රුපියල් කෝටි 2283ක්) ඉන්දියා රජයේ ණය ආධාර යටතේ නවීකරණය කැරුණු කළුතර - මාතර මුහුදු බඩ දුම්රිය මාර්ගය ඉන්දියා පාර් 19 April 2012
මුහුදට ගිය කිඹුලා ගොඩ ගනී මාතර මුහුදු වෙරළේ සිට කිඹුලා මන්දක් ගාස ගොඩට ගැනීමට තරුණයෝ පිරිසක් සමත් වූහ. කිඹුලා වනජිවි නිලධාරීන්ට බාරදීමට නියමිතය. 19 April 2012
දෙනියායේ නාය යෑමක් දෙනියාය එනසල් වත්තේ සෙල්වකන්දේ මීටර් 100ක පෙදෙසක් නාය යෑමත් සමග එහි පදිංචි පවුල් 18 ඉවත් කළ බව මාතර මහා දිසාපතිනී ඩබ්ලිව්.කේ.කේ අතුකෝරළ 19 April 2012
හොර ඔප්පු නඩුවේ පස් දෙනා යළි රිමාන්ඩ් පිනෑන්ස් සමාගමකින් රුපියල් කෝටියක ණයක් ගැනීමට හොර ඔප්පුවක් බැංකුවට තැබූ බව කියන බ්‍රෝකර්වරයකු ඇතුළු පස් දෙනෙක් කොළඹ කොටුව මහේස්ත 19 April 2012
සහාකාර පොලිස් අධිකාරීට ඇප මහරගම පිළිකා රෝහල අසල සුබ සාධක මධ්‍යස්ථාන අවුල බේරාදීම සඳහා කතකගෙන් රුපියල් දස ලක්ෂයක අල්ලසක් ගත්තැයි රිමාන්ඩ් කැර සිටි නුගේගොඩ සහ 19 April 2012
දුම්න්දට පෙනී ඉන්න මහාධිකරණ පිහිට පතයි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුර 19 April 2012
ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ලේකම් කාර්යාලය විවෘත වෙයි ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන 15 වන ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තර`ගාවලිය සංවිධානය කිරීම ස`දහා ක්‍රීඩා අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ආසි 19 April 2012
පාසල් වෑන් රියැදුරාට ඇප කොල්ලුපිටියේ දී දසහැවිරිදි පාසල් දැරියක වෑන් රියේ දී කෙළෙසී යැයි රිමාන්ඩ් බාරයේ සිටි වෑන් රියැදුරා රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත 19 April 2012
දිසා දහයකට රතු එළිය දිගටම වැසි ඇතිවුවහොත් දිවයිනේ දිස්ත්‍රික්ක දහයක නායයාමේ අවදාමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පරයේෂණ ආයතනය කියයි. නායයාම් හා අධ්‍යයන අංශ 19 April 2012
කිඹුලාට ගොඩ එන්න මූදු රැල්ල ඉඩ නොදේ මාතර නිල්වලා ගං මෝයෙන් මූහුදට ගසාගෙන ගිය කිඹුලකු ගොඩට ඒමට පැය ගණනාවක් තිස්සේ සටන් කළත් වේගවත් රැල්ල ඊට ඉඩ දුන්නේ නැත. මන්දක් ගසා කිඹ 19 April 2012
ගැහැනුන් මරා පේස්ට්‍රි හදයි මිහිතලය පවිත්‍ර කිරීමට ලොව ජනගහනය අඩු කිරීම සඳහා වන ගැහැනුන් මැරූ කල්ලියක් ඊසාන දිග බ්‍රිසීලයෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඒ වනව 19 April 2012
පරණ කොටි අඩවියෙන් වලස් පැටියෙක් තුන්මාසයක් පමණ වයසැති වලස් පැටවකු මවගෙන් වෙන් වී කෑම සොයා යද්දී වළක වැටී සිටියදී කිලිනොච්චියේ කොකාවිල් අයියන්කුලමේ වළකින් ගොඩගත් 19 April 2012
ගුවන් විදුලි අධ්යක්ෂ මරුට අනුරාධපුර රඹෑවේ පොලිස් මාර්ග බාධකය අසලදී අද අලුයම (19) වෑන් රිය - ලොරි අනතුරකින් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ අධ්යක්ෂවරයකු වන නුරානි 19 April 2012
වයස 97යි. කිරිදත් පහයි වසර 97ක් ඉක්මවූ වයස්ගත කාන්තාවකගේ කටේ කිරිදත් එතියි ඉතාලියේ පාදෝවා ඉල්මත්තීනෝ පුවත්පත වාර්තා කරයි. පදෝවා නගරයට අයත් සන්ජෝර්ජො පැර් 19 April 2012
අකුරැස්ස පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක තරිඳු මධුෂංක විසින් පැදැවුණු යතුරු පැදියේ හැපී කතක බරපතල තුවාල සිදුවීමේ සිද්ධිය ගැන හරිහැට 19 April 2012
පැරිස් ධම්මචක්ක විහාරයේ පින්කමක් ප්‍රංශයේ පැරිස් ධම්මචක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝනගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ මෑනියන් වූ කේ.සිසිලින් නෝනා මාතාවගේ සත් දින පින් 19 April 2012
සීෂෙල්ස් විදේශ ඇමැති එයි සීෂෙල්ස් විදේශ ඇමැති ජීන් පෝල් ඇඩම්ස් දෙදින නිල සංචාරයක් සඳහා අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියේය. විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්ග 19 April 2012
ඉන්දියාව මහා මිසයිලයක් යවයි. අග්නි-5 නැමැති අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලය මීට සුළු වේලාවකට පෙර සාර්ථක ලෙස අත්හදා බැලූ බව ඉන්දියාව කියයි. න්‍යෂ්ටික මිසයිලයක 19 April 2012
ත්‍රී රෝද දෙකෙන් මරණ දෙකයි පිළියන්දලදී සහ නුවරඑළිය කටුමානේ දී ත්‍රී රෝද රථ දෙකක් අනතුරට ලක්වීමෙන් ඒවායේ ගමන්ගත් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ 19 April 2012
සහිරා ක්‍රීඩකයෝ 49-12 කින් ශාන්ත බෙනඩික් පරදවති ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වන ‘සිංගර්’ කුසලාන අන්තර් පාසල් වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලිය (2012) ආරම්භ කරමින් මරදාන සහිර 18 April 2012
අකුණින් සිව්දෙනෙක් මරුට පිටබැද්දර වත්තක දලූ කඩමින් සිටි කාන්තාවන් දෙදෙනකු ද අකුරැස්ස පහල අතුරලියේ කුඹුරක සිටි ගොවියකුද හිනිදුම කටුකැන්දගොඩ කාන්තාවක් ද අ 18 April 2012
මිනී පෙට්ටිය පාරේ වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය නිමල් චන්ද්‍රසිරි ධීවරයාගේ දේහය භූමදානය සඳහා ගෙනයන අතරතුර වාද්දුව ගාලූ පාරේ තබා මිනිත්ත 18 April 2012
තිළිණි චීනයේදී පසුබසී චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු බැඞ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා තිළිණි ජයසිංහ සහභාගි වු පළමු තරගයෙන්ම පරාජය වුවාය. 18 April 2012
ශ්‍රී ලංකාව උස්බකිස්තානය පරදවයි තායිලන්තයේ බැංකොක් නුවරදී දැන් පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියේදී (පිරිමි) උස්බකිස්තානය ගෝල 3/1 කින් ප 18 April 2012
‘හිරේ කැරැල්ලේ පරීක්ෂණ කඩිනම් කරනු’ පසුගිය ජනවාරි 25 වැනිදා කොළඹ මැගසින් සිරගෙදර කැරැල්ලේ පරීක්ෂණ කඩිනම් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා 18 April 2012
ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩකයෝ දෙවැනි තරගයත් ජයගනිති ආසියාවේ ප්රබලතම රග්බි කණ්ඩායම් පහ අතරට සුදුසුකම් ලැබීමේ රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ පළමු කොටසේ තරගාවලියේ ශ්‍රී ලංකා පිල ඊ 18 April 2012
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026