දුම්රිය අනතුරින් 33ක් රෝහලේ අලව්ව දුම්රිය අනතුරින් කිහිප දෙනකු මියගොස් 33 දෙනකු රෝහල් ගත කර ඇති බවත් ඉන් කිහිපදෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග කියයි 17 September 2011
දුම්රිය අනතුරින් තිස් දෙනෙක් තුවාල ලබති කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ නගරාන්තර දුම්රිය අලව්ව දුම්රිය ස්ථානය ආසන්නයේ දී මගී දුම්රියක ගැටීමෙන්30 දෙනකු පමණ තුවලා ලබා ඇතැ 17 September 2011
දුම්රිය දෙකක් ගැටේ අලව්වේ දි දුම්රිය දෙකක් ගැටී ඇතැයි මින් මද වේලාකට පෙර වාර්තා විය 17 September 2011
ශී‍්‍ර ලංකා කණ්ඩායමෙන් හොඳ පිළිතුරකට සූදානමක් ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී ඕස්ටේ්රලියානු කණ්ඩාය 17 September 2011
රුසියාවයි ලංකාවයි උඩින් යාවේ ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාව රුසියාවට අද ගුවන් ගමන් ඇරැඹීය. බදාදා හා සෙනසුරාදා මේ සේවය පැවැත්වේ. මංගල ගමනට මගීහු 235 දෙනෙක් සහභාගී වුහ 17 September 2011
ශී‍්‍ර ලංකා කණ්ඩායමෙන් හොඳ ආරම්භයක් ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී ඕස්ටේ්රලියානු කණ්ඩාය 17 September 2011
ඕස්ටේ්රලියාව ලකුණු 316 කට දැවී යයි ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙන 17 September 2011
රිය අනතුරින් පිය පුතු මරුට වීරකැටිය බුද්ධයගම දී යතුරු පැදියක් හා ලොරියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පිය පුතු දෙදනකු මිය ගිය බව වීරකැටිය පොලිසිය කියයි. මහජ 17 September 2011
තබ්ලාවක් නිහඬවෙයි ප්‍රවීන සංගීතඥ විජේරත්න රණතුංග (68) මහතා ජාතික රෝහලේ දී අද පෙරවරුවේ අභාවප්රප්ත විය. ප්‍රවීන ගායන ශිල්පිණි නිර්මලා රණතුංග මහත්මිය 17 September 2011
හිටපු කපිතාන් රිමාන්ඞ් හිටපු හමුදාපති සරත් පොන්සේකා බාරව ගිය බන්ධනාගාර නිලධරයනට පසුගිය ජූලි 21 වැනි දා පහරදී රාජකාරිවලට බධා කළැයි හිටපු යුද හමුදා කපිතාන්ව 16 September 2011
නවසීලන්තය ලකුණු 83 - 7 කින් ජපානය පරදවයි නවසීලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ සත්කාරක නවසීලන්තය සහ ජපානය අතර අද (16) හැමිල්ටන්’හි පැවැති ‘ඒ’ කොටසේ තරගයෙන් 16 September 2011
තිස්පන් ලක්ෂයක් පගා ගසා හිරේ සමාගමක අභ්‍යන්තර තොරතුරු ඇමෙරිකා කොටස් වෙළෙඳ පොළ ආයෝජකයින් වෙත හොරෙන් දී වැරැදිකරුවූ ශ්‍රී ලාංකිකයකුට ඇමෙරිකාවේ මැන්හැටන් ෆෙඩරල 16 September 2011
ඕස්ටේ්රලියාව කඩුලූ 5 ට 235 යි ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (16 වැනිදා) ආරම්භ වූ තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දු 16 September 2011
හොර පාර වරදී මධ්‍යම ඇමෙරිකාවට අයත් බෙලිස් රාජ්‍යයේ සිට ඇමෙරිකාවට නීති විරෝධි ලෙස පලා යාමට සැලසුම් කරමින් සිටි ශ්‍රී ලාංකිකයෝ 11 දෙනෙක් බෙලීස් පො 16 September 2011
ත්‍රස්ත විමර්ශන අංශය පරදී අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළැයි චන්ද්‍රකුමාර් රොබට් පුෂ්පරාජ් නමැත්තකුට එරෙහිව කොළඹ හා මීගමුව මහාධිකරණයන්හි විභාග 16 September 2011
එජාපයට එරෙහි නඩුව අස්කැර ගනී පොදු පෙරමුණට සහාය දැක්වීම නිසා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා දැමී යැයි කොළඹ දිසා අධිකරණයේ පැවැරුණු නඩුව ගම්පහ හිටපු නගරාධිපති එරංග ස 16 September 2011
රග්බි කී‍්‍රඩක සංජීව ජයසිංහ සමුගන්නා තරගය හෙට ජාතික රග්බි ක්‍රීඩක සංජීව ජයසිංහ කොළඹ රාජකීය විදුහල් කී‍්‍රඩාංගණයේදී හෙට (17) පැවැත්වෙන ක්ලිෆර්ඞ් කුසලාන අන්තර් කී‍්‍රඩා සමාජ රග් 16 September 2011
වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද සිට වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පුර්ව වටයේ තරග අද (16) ඇරැඹෙයි. එහිදී ද්‍රවිඩ සංගම් පිල සහ කොල්ට්ස් පිල අතර තරගය කොළඹ ආ 16 September 2011
මාරිස්ටෙලා - කෑගල්ල ශා. ජෝශප් බාලිකා ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා දිනති මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැති ‘ශ්‍රීමත් ජෝන් ටාබට්’ කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ (2011) සමස්ත බාලක ශූරතාව මීගමුව මාරිස්ටෙලා විද 16 September 2011
ඕස්ටේ්රලියාව කඩුලූ 4 ට 154 යි: ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (16 වැනිදා) ආරම්භ වූ තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්ද 16 September 2011
පැරැණිම රස්සාවට ජංගම සේවයක් අබිසරුලියන් සැපැයීමේ ජංගම සේවයක් කොළඹ කොල්ලූපිටියේ පවත්වාගෙන ගිය පොළොන්නරුවේ නිහාල් කරුණාතිලක නම් පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත 16 September 2011
එරංගගෙන් පළමු පන්දුවේදීම කඩුල්ලක් ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (16 වැනිදා) ආරම්භ වූ තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී සිය පළමු පන්දුව 16 September 2011
‘සතුන් මැරුවොත් අත කපනවා’ ‘මගේ ඇස් ඉදිරිපිට සතුන් මැරුවොත් මරන්න ආ මිනිහාගේ අත කපනවා. පස්ගෝ රසය දෙන ගවයා මරාගෙන කෑම හරිද? ගම්පහ දිසාවේ හරකුන් මැරීමත් නවත්වනවා 16 September 2011
බොරුපනෙන් ආබාධිතයෙක් අල්ලයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා ප්‍රතිකාර සඳහා කොළඹ නවලෝක රෝහලට රැගෙන ආ අවස්ථාවේ දී බන්ධනාගාර නිලධරයන්ගේ රාජකාරියට බාධා කළැයි ස 16 September 2011
තේ වත්තට වට පණුවා පනී ගාලූ දිසාවේ සුළු තේ වතු කිහිපයක පවතින බව කියන වටපනු රෝගයක් මර්දනයට තේ පර්යේෂණ නිලධරයෝ සැරැසෙති. දලූ අඩු වී මල් හා ගෙඩි වැඩිවීම මේ රෝග 16 September 2011
ඕස්ටේ්රලියාව කඩුලූ 2 ට 63 යි: ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (16 වැනිදා) ආරම්භ වූ තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දු 16 September 2011
රවි කරුණානායක ඇපෑල කල් යයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පදවියට රවි කරුණානායක මන්ත්‍රි පත් කිරීමට එරෙහිව දකුණු පළාත් සභා මන්ත්‍රි මෛත්‍රි ගුණරත 16 September 2011
ටෙලි නාට්‍ය ශිල්පීන්ට දෙයියන්ගේම පිහිටයි ටෙලිනාට්‍ය/චිත්‍රපට නිෂ්පාදක, ආචාර්ය උපුල් ජයසිංහ මෙගා ටෙලිනාට්‍යවලට අද දවසේදී බොහෝදෙනා චෝදනා එල්ල කරති. මෙම ටෙලිනාට්‍ය රැඟුම් ප 16 September 2011
‘රජයේ දේපොළත් ඡන්දෙට අරන්’ පළාත් පාලන ආයතන 23ක් සඳහා ලබන 8 වැනි දා පැවැත්වෙන මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 21ක් ලැබී ඇතැයි පැෆරල් සංවිධානය කියයි. පහරදීමේ සිද්ධි 16 September 2011
උපන් ගමට, ඉගෙන ගත් විදුබිමට සාමය හා ආදරය ගෙනෙනවා ප්‍රවීණ චිත්‍ර ශිල්පී කලාසූරී ජයසිරි සේමගේ ඉදිරිපත් කරන ”සාමය හා ආදරය” චිත්‍ර ප්‍රදර්ශනය මෙම මස 21 වැනිදා සිට 24 වැනිදා දක්වා අම් 16 September 2011
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026