පාර අයිනේ තිබූ මහා ගසක් ගල්කිස්ස උසාවි භූමියට කඩා වැටුණු නමුත් කිසිවකුටත් හානියක් සිදු වූයේ නැත. ගස වැටෙද්දී එතැන සිටි පොලිස් නිළධරයෙක් අනු නවයෙන් බේරුණේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ පවක් මගේ හිසේ කඩාගෙන වැටුනා (දී)
අයියෝ සල්ලි (දී)
අයියෝ (දී)
නගර සබාවට විරුද්දව නඩු දාන්න පුළුවන් . (දී)
අයියෝ සල්ලි
කරපු පව් තමයි පටිසන් දෙන්නේ (දී)
දැන් ගහ විකුණන්න කට්ටියක් ලැහැස්ති වෙලාද දන්නේ නැහැ. (නි)
අයියෝ සල්ලි
මේ රටේ දැන් දැන් වෙන දේවල් බලද්දි තව ඉස්සරහට මහා වනස්පතීන් පවා කඩා වැටෙයි කියලා හිතෙනවා. (නි)
මේ රටේ උසාවි වල විභාග වන නඩු දිහා බැලුවහම ගස්, ගල් වුණත් උහුලන්නේ නැහැ. (නි)