අද පැවති උසස් පෙළ භෞතික විද්‍යා නව සහ පැරණි ප්‍රශ්නපත්‍ර දෙකේම සංශෝධන දෙක බැගින් හතරක් තිබූ බව සිසුහු හා ගුරු සංගම් පවසති. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ විභාගය ආරම්භ කළ දින සිට මේ දක්වා විෂයන් 4ක ප්‍රශ්නපත්‍ර හයක ගැටලු සහගත තැන් තිබූ බවයි. අද භෞතික විද්‍යා සංශෝධන කියවා තේරුම් කළ නොහැකි නිසා කළුලෑලිවල ලියා තිබූ බවත්, කළුලෑල්ලෙන් ඈත සිටි සිසුන්ට ඒවා බලාගැනීමට අපහසු නිසා වාඩිවී සිටි ස්ථානයෙන් නැගිට ගොස් ඒවා බලා ගැනීමට සිදුවූ බවත් ස්ටාලින් මහතා පැවසීය. උත්තර පත්‍ර ලිවීමේ කාලය ඒ සඳහා වැය කිරීමට සිදුවූ නිසා කාල කලමනාකරණයට ගැටළු ඇති වූ බව සිසුහු පවසති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
රටේ අධ්‍යාපනය මොකාටද ගිහිල්ලා. (ත)
විභාගෙ තමයි අපේ අභාගේ. (ත)
අනේ ලොකු තැන්වලට මේවා පේන්නේ නැද්ද? (ත)
ප්‍රශ්න පත්තරත් අපිම හදාගෙන අපිම උත්තර ලියන්නද ? ඒක හැමෝටම ලේසියි. (නි)
ඇමතිතුමන්ලාගේ දරුවන් පිටරට වල ඉගෙන ගත්ත නිසාද අපේ අසරණ ළමයින්ට මෙහෙම සළකන්නේ? (නි)
ආසියාවේ ආශ්චර්යය කරා දැන්නම් වේගයෙන් ගමන් කරන පාටයි. (නි)
මේවා කාටද කියන්නේ
මේ වැඩෙන් වෙන්නේ අපේ උසස් පෙළ ගැන තියෙන විශ්වාසය බිදිලා ලන්ඩන් ඒ ලෙවල් වලට යොමුවෙන එකයි. (නි)
ඇයි ඔහොම කරන්නේ, ඔය විභාග ලියන්නේ අහිංසක ළමයි. (දී)
ශා.... මරුනේ...........නැතිම කරලා දාමු (දී)
ගණන් ගන්න එපා. ලංකාවේ ඔහොම තමයි (දී)
මරු.... මරු.... (දී)
අපේ අහිංසක ළමයි නේද මේ දුක් විදෙන්නේ (දී)
ඔය ප්‍රශ්න පත්‍ර හදපු අය ඔය වගේ විභාගවලට ඉඳල නැද්ද ? (දී)
ඒපාර විභාගේ ඉවර කරන්න වගෙයි හදන්නේ ? මේකද ආශ්චර්ය ? (දී)
අනේ ඉක්මණට කමිටුවක් පත් කරලා වාර්තාවක් ගන්න දෙයියෝ. එතකල් මට නින්ද යන්නේ නැහැ. (නි)
අපි A/L කරපු කලේ මෙහෙම වෙන්න එති , අපිට විශ්වවිද්‍යාලයට එන්න බැරි උනේ , ඒකාලේ මාධ්‍ය ප්‍රබල නැහැ නේ , (දී)
අනේ මන්ද මේ හැම දෙකින්ම තැලෙන්නේ අහිංසක ළමයි තමයි (දී)
ඔවා අපි කලින්ම කීවා (අ)
මමත් මේපාර විභාගෙ ලිව්වා.අපිට ඔහොම සංශෝදනයක් ආවෙ නෑනෙ.ඇත්තටම එහෙම එකක් තිබුනද? අපිට කිව්වේ නෑනේ physics මොන ගානෙද? (දී)
"ආශ්චර්යමත් දේශයක් " (දී)
අපේ කාලේ ඔහොම තිබුනේ නැහැ දැන් කොම්පියුටර් වැඩනේ (දී)
මේ පර විභාගෙත් හරි (දී)