වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහ නැමීබියා පිල අතර අද (13) බි‍්‍රස්බේන්හිදී පැවැති ‘ඞී’ කාණ්ඩයේ තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයෝ ලකුණු 195 ක පහසු ජයක් ලැබූහ.
ශ්‍රී ලංකා පිතිකරු ජේසන් පෙරේරා පන්දු 84 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 69 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 298 (ජේසන් පෙරේරා 69, පබසර වඩුගේ 39, නිරෝෂන් දික්වැල්ල 38, සඳුන් වීරක්කොඩි 50, ළහිරු මධුසංඛ 45, ඉසෙඞ්. ග්‍රෙනවොල්ඞ් 49/3)
නැමීබියා පිල ඕවර 35 කදී සියලූ දෙනා දැවී 103 (වෑන් වොරන් 38, ජී. එන්ස්මුස් නොදැවී 26, අමිල අපෝන්සු 17/2, තරිඳු කෞෂාල් 19/2, ළහිරු මධුසංඛ 15/4)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාළු ගෙදර වළං බිදීම
සන්තෝසයි
වැඩක් නැහැ ඒත්. බංගලින්ට කලින් පරාදනේ. ඉතින් මේ අහිංසකයින්ට ගහල මොකටද? (අ)
අම්මො යන්තන් ඇති නැම්බියාවට වත් ගැහුව. මම හිතුවේ ඒයාලගෙනුත් කයි කියල. (අ)
මේ තරඟයේ නියම වීරයා ලහිරු මධුශංඛ ..(ස)