තිලාන් සමරවීර මෙහෙයවන කදුරට වෝරියස් පිල සහ ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන එස්.එල්.පී.එල්. විස්සයිx20 ක‍්‍රිකට් තරගයේ කාසිය වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් කදුරට පිල ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 159 ක් රැස්කිරීමට සමත් විය.
තිසර පෙරේරා වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 33 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 72 ක් රැුස්කළේය.
මෙම තරගයට සොහෙල් තන්වීර්, මිස්බා උල් හක්, සයිඞ් අජ්මාල්, ස්කොට් ස්ටයිරිස්, අහ්මඞ් ශෂාඞ්, මුෂ්ෆිකුර් රහීම්, ඉම්රාන් නසීර් සහ බෙන් ලැග්ලින් යන විදේශිය ක‍්‍රීඩකයෝ ක‍්‍රීඩා කරති.
කදුරට පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 159 (කෞෂාල් සිල්වා 16, කිත්රුවන් විතානගේ 24, මිස්බා උල් හක් 24, තිසර පෙරේරා 72, සචිත් පතිරණ 30/2, අජන්ත මෙන්ඩිස් 30/2, බෙන් ලැග්ලින් 29/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් අපේ නවක අයගෙන් දක්ෂතාවයක් දැක්කේ නැහැනේ. (නි)