සිරියානු ගුවන් හමුදාවට අයත් මිග් ප්‍රහාරක යානාවක් එරට රජයට විරුද්ධව සටන් වදින කැරැලිකරුවන් විසින් වෙඩි තබා බිම හෙළන ලදි. යානාව ප්‍රහාරයට ලක්වන අයුරු කැරැලිකරුවන් වීඩියෝ ගත කරනු ලැබීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම සවුදි අරාබියේ අවුරුදු දහයක් සේවය කළා ඇමරිකානු වාහන සමාගමකට අනුබද්ධ ආයතනයක. ඒ සමාගමේ අයිතිකරු වුණේ සිරියන් රටේ කෙනෙක්. ඉතින් හොඳ මිනිසුන් අතරේ නරක මිනිසුනුත් ඉන්නවා. මේකයි සත්‍යය. (නි)
මම කෑගැහුවා නම් කියන්නෙ 'මිසයිල් අක්බර්' කියලා. (නි)
නාමල්, ඔයා තව අවුරුදු පනහක් ජීවත් වුණොත් ලංකාවේදීම ඕක අහගන්න පුළුවන්. (නි)
අල්ලාහු අක්බර් කියල කෑ ගහන්නේ මොකද? මට නම් තේරෙන්නේ නැහැ. (නි)
වෙච්ච දේ භයානක උනාට ඒ තාක්ෂනය ගැන පුදුමයි නේද (දී)
අයියෝ සල්ලි (දී)
ම වගේ පුවත් අහන්න මං හරි අසයි (දී)
හොදෙයි (දී)
නියම වීඩියෝ එක (දී)
සිරියාවේ ජනතාව අවුස්සන්නේ කවුද කියලා දන්නේ නැද්ද? (නි)
මතකය අතීතයට ගියා. (නි)
අල්ලාහු අක්බර්....(ස)
ඇමරිකාවේ උගුලක්ද දන්නේ නැහැ. (නි)
අල්ලාහු අක්බර්. (නි)
අනේ අපරාදෙනේ...!!(නු)
මොන නරක වැඩේ කරළත් දෙවියන් සිහිකරාම හරිද? (නි)
ගුවන් යානයක් බිම වැටෙනවා නම් තමයි. හැබැයි ඒ ඔය සද්දෙ ඇහෙන ආකාරයේ සුලු අවි වලින් බිම් ඉඳන් වෙඩි තියලා මිලිටරි ජෙට් බිම දාන්න බැරි බව දන්නෝ දනිති. සමහර විට කාර්මික දෝෂයක් වෙන්න පුලුවන්. (ස)
නියමයි කැරලිකරුවෝ... ඔහොම යමු.... (ස)
අමිල, අපේ ගොඩක් අයට ඒ අතීතය මතක නෑ. (ස)