අද මැදියම් රැයේ සිට ලොකු ලූනු හා අර්තාපල් ආනයන බද්ද පිළිවෙළින් කිලෝවකට රුපියල් 25 හා 20 දක්වා ඉහළ නංවා ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
අද මැදියම් රැයේ සිට ලොකු ලූනු හා අර්තාපල් ආනයන බද්ද පිළිවෙළින් කිලෝවකට රුපියල් 25 හා 20 දක්වා ඉහළ නංවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් චන්දයක් එනවා නේද ඉස්සරහට. මොකද ඔය කරන්නේ? (නි)
මේක ආණ්ඩුවට වුණු අතපසුවීමක් වද්ද? (නි)
එහෙම කරන්න එපා. ආනයනය තාවකාලිකව නවත්වන්න. (නි)
ගොවියට සහනය සඳහද, ජනතාවගේ සහානය සඳහා ද? (අ)
සුඛෝපභෝගී බඩුවලට බදු ගහන්න..අහිංසක ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩවලට බදු ගහන්නෙ නැතිව..!!(නු)
අල වගේද ගෝවා කිවුවලු. (නි)