ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) තිලාන් සමරවීර මෙහෙයවන කදුරට වෝරියස් පිල සහ ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (13) රාත‍්‍රි පැවැති තරගයෙන් නැගෙනහිර පිල කඩුලූ 7 ක ජයක් ලැබීය.
නැගෙනහිර පිලේ ආරම්භක පිතිකරුවන් වූ ඉම්රාන් නසීර් (58) සහ අහ්මඞ් ශෂාඞ් (34) පන්දු 52 කදී ලකුණු 85 ක ආරම්භක සම්බන්ධතාවක් පැවැත්වූහ.
ක`දුරට පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 159 (කෞෂාල් සිල්වා 16, කිත්රුවන් විතානගේ 24, මිස්බා උල් හක් 24, තිසර පෙරේරා 72, සචිත් පතිරණ 30/2, අජන්ත මෙන්ඩිස් 30/2, බෙන් ලැග්ලින් 29/2)
නැගෙනහිර පිල ඕවර 19.3 කදී කඩුලූ 3 ට 160 (ඉම්රාන් නසීර් 58, අහ්මඞ් ශෂාඞ් 34, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 42, ඇන්ජලෝ පෙරේරා 15, කෞෂල්‍ය ලොකුආරච්චි 23/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කට්ටිය දැන්නම් හොඳට ගෙම්බෝ තලනවා...(ස)
සංගාගේ අඩුවයි මේ. (නි)