සැපැපුම් විසි හයේ ඔලිම්පික් මැරතන් ධාවන තරගයට සහාභාගී වූ 105 දෙනා අතරින් 55 වැනි තැනට පත් වූ ශ්‍රී ලංකාවේ අනුරාධ කුරේ වැඩ කරන ලන්ඩන් අවන් හල ‘කුරේ‘ නමින් පේස්ට්‍රියක් නම් කරයි. එම අවහන් හල කුරේට හැම සහායක් ම දුන්නේය. ඔහු ජිවත් වන අයිල්ස්බරි නගරයේ පුවත්පත ඔහුගේ කතාව ඡායාරූප රැසක් ද සමග මුල් පිටුවේ පළ කෙළේය. ඔහු දුවද්දී ශ්‍රී ලාංකිකයෝ ද ජාතික කොඩි අතැතිව ‘ජයවේවා‘යි ඔහුට සුබ පැතූහ. අනුරාධගේ ධෛර්යය හා අධිෂ්ඨානය ගැන තමත් බෙහෙවින් ආඩම්බර වන බව ඔහු දුවනු දැක බලගැනීමට ආ බොහෝ දෙනෙක් කීහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
මටනම් ඕකේ යටි අර්ථයක් තියෙනවා. කුරේව කන්න බැරිනිසා ......... මොකද හිතන්නේ (දී)
ලක්මවට ආඩම්බරයක්
නියමයි කුරේ
මොකද්ද හැබැට ඒ වැඩේ
බහරේන්හි සියලු ලාංකිකයන්ගේ සුභ පැතුම්! (නි)
කුරේ මල්ලි ,ඔබට අපෙන් උනුසුම් සුබ පතුම්,
කටාර්හි වෙසෙන සියලු ශ්‍රි ලාංකිකයන්ගේ සුභ පැතුම්! (නි)
ඔබ දක්ෂයෙක්
ඔබ අපට ආඩම්බරයක්. පිට රටක දුක් විදින ගමන් රට වෙනුවෙන් පෙනී සිටීම ගැන මාගේ ගෞරවය ඔබට පිරිනමමි. ඔබට ඡය! (නි)
දර්ශන හෙට්ටිආරච්චි - ලන්ඩන් නගරය 2012-08-11 05:50:20 ශ‍්‍රී ලාංකික ලන්ඩන් වාසීන්ගෙන් කෙරෙන ඉල්ලීමයි. අගෝස්තු 12 දා පෙ. ව. 10. 30ට ට‍්‍රැෆල්ගා චතුරශ‍්‍රය අසලට එකතුවන ශ‍්‍රී ලාංකිකයන් සමග ඔබත් එකතුවන්න. මව්බිමේ ජයග‍්‍රහණය වෙනුවෙන් සැතැපුම් 27 ක දුරක් දුවන මේ දිරිය තරුණයාට ශක්තියක් වීමට ධාවනය පථය වටා පෙළගැසෙන්න. ධාවන මාර්ගය http://www.london2012.com/documents/general/london-2012-marathon-route-map.pdf (නි) මේ මම 11දා පළ කළ අදහස.. මව් බිමේ ජයග්‍රහනය වෙනුවෙන් ඉතා අසීරු ඉලක්කයක් හබා දුවමින් ඔබ ඊයේ ලන්ඩන් නගරයට එකතු වුනු(ඈත මෑන්චෙස්ටර් ආදි නගරවල සිට පවා)දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් අමන්දානන්දයට පත් කළා. අනුරාධ සොහොයුර...මව් බිමේ කිසිදු හව්හරනක් නෑතිව එංගන්තයට පෑමිණ බොහෝ දුක් මහන්සියෙන් ජීවිතය ගොඩ නගා ගනිමින් මව් බිමට ලබා දුන් කීර්තියට ලන්ඩන් වාසි අප සෑමගේම උපහාරය.. ඔබ මව් බිමට ණය නෑත..මව්බිමෙන් නිරතුරුව ඇසෙන දුක්ක දෝමනස්සයන්ගෙන් හෙම්බත් වී ඉන්න අපිට ඔබ මහා අස්වෑසිල්ලෙකි...මාතෘ භූමියට තවත් ජයග්‍රහන ලබදීමට ඔබට යෝධ ශක්තිය.. යෝධ වීර්යය ලෑබේවායි පතමු.... -දර්ශන හෙට්ටිආරච්චි හා ලන්ඩන්වාසි සෑම- (ත)
වාසනාවන් ! ලංකාවේ අපිට ඔබ ආඩම්බරයක් . (දී)
ඔහුට හදවතින්ම සුබ පතමු (දී)
ඔබට සුබ පැතුම් . ඔබේ නම ජාත්‍යන්තරයේ රැව් දෙනවා ... වික්‍රම - මෙල්බන් (දී)
*** ඔහුට අපගේ උනුසුමි සුබ පැතුමි *** (දී)
අපේ කොල්ලට ජය වේවා .. (දී)
මේකෙ මොකක්ද අමුතු ධෛර්යක් ..................... (දී)
රටක් නියෝජනය කරන ක්‍රීඩකයෙක් ජාතික වස්තුවක් වැනිය. එවැන්නවුන් විදේශයන්හි අවන්හල්වල සේවයකරමින් රට වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන සතුටක් වගේම පුදුමාකාර දුකක්ද දැනෙයි.මව්බිම ඔසවතබන්නන්ගේ කුස පිටකොන්දේ ඇලී ඇත්තේත් කාබාසිනියා කරන්නන්ගේ කඳ බඩ කෙලින් වී ඇත්තෙත් කගේ පවකටද? (දී)
සෞදියේ , සිට ඔබට අපගේ සුබ පැතුම් ...! (දී)
මතකද 1967 අවුරුද්ද? (නි)
ලංකාවෙන්ම ඔබම පමණයි අප දුටුවේ. (නි)
දයාබර මිතුර, ඔබට සුභ ගමනක් යන්න ලැබේවා! (නි)
ඊළග වාරයේ ඔබ සාර්ථක වේවි යයි සිතමි. (නි)
අප සැමගේ උනුසුමි සුබ පැතුමි කුවේටයේ සිට!!!! (දී)
කියා ගන්න බැරි සතුටක් ඔබට තෙරුවන් සරණයි (දී)
පුතා, ඔබ ලක් මවගේ දිදුලන අගනා මිණි කැටයකි. තෙරුවන් සරණයි! සියළු දෙවි රැකවරණයි! (නි)
ඔබට ජය ! (දී)
කුරේ, ඔබට ජපානයේ සිටින ලාංකිකයන්ගෙන් සුභ පැතුම්! (නි)
ඔබට ජය වේවා (දී)
මාලෙ සිට සුභ පැතුම්(අ)
ඔබට සුබ පැතුම් (දී)
පින්ලන්තයෙන් ඔබට සුබ පැතුම් (අ)
ජය වේවා ඔබට (දී)
මගේ එකකුත් හදා ගන්න බැරි වෙයිද දන්නේ නැහැ (දී)
ඔබ දුවන ආකාරය අපි ටීවී එකේ දුටුවෙමු .ඔබේ ධාවනය විශිෂ්ටයි . සුබ අනාගතයක් . (දී)
තුෂාන් ,ඔබගේ අදහස ඉතාම වටිනවා .... (දී)
ඔබ දුර්වල වෙන්න එපා... ඔබ ඉතා හොදින් ක්‍රීඩාකලා ඔලිම්පික්වල.. (නු)
ලංකාවට ඔබ ආඩම්බරයක් (දී)
ලන්ඩන් යන්න පුළුවන් වුනොත් ඔය කියන පෙස්ට්‍රිය කනවා . ජයවේවා කුරේ මල්ලි .. (දී)
ඉතාලියෙනුත් සුබ පැතුම් (දී)
ජයවේවා කුරේ. (දී)
වීර කුරේ ඔබට සැමදින ජය. දුවන්න ඉදිරියටම. (ත)
තුෂාන් ,ඔබගේ අදහස ඉතාම වටිනවා . (දී)
ඔබට ප්‍රංශයේ වෙසෙන සියලුම ලාංකිකයන්ගෙන් උණුසුම් සුභ පැතුම්! (නි)
ඇත්තටම සතුටුයි. පුදුම සතුටක් තියෙන්නේ (දී)
ඔබේ දිවිගමන සදා ඔපවත් වේවා ඔබට සදා ජය සතුට (දී)
මගේ කඩේ මම කුරේ කියලා කිඹුලා බනිස් එකක් හදනවා ... (දී)
නරකද කුරේ අයියේ උගණ්ඩාවේ බේකරියක වැඩ කළොත්?
ඔබට සුබ පැතුම් (දී)
ලන්ඩන් හරිම ලස්සනයි නේද (දී)
ඔබට ගෝල්ඩ් මෙඩල් එක ගන්න පුළුවන් වේවා පතමි . (දී)
කුරේ ඔබ අපේ රටට වස්තුවක් (දී)
සුභ පතනවා ඔබට (දී)
ඔලිම්පික් මැරතන් ධාවන තරගයට සහාභාගී වූ 105 දෙනා අතරින් ඉතා දක්ෂ කීපදෙනෙකුට පවා අවසානය දක්වා දිවීමට බැරිවූ අතර ,අනුරාධ ඔබ තරගයේ අවසානය දක්වා දිව්වේ ශ්‍රී ලංකා වාසීන් අප සැමට ඉතා විශාල ග්‍යෙරවයක් ඇතිකරමින්ය. රන් පදක්කම දිනූ යුගන්ඩා ජාතිකයාත් ඔබත් අතර ඇත්තේ විනාඩි 10 වැනි සුලු කාළයක වෙනසක් පමණි. ඔබගේ ධෛර්ය්‍ය සහ නොපසුබට උත්සාහයෙන් ලද උසස් ප්‍රතිඵල මම ඉතාමත් අගය කරමි. මගේ සුභ පැතුම්. (දී)
ඇත්තමයි අයියා රටට ආඩම්බරයක් (දී)
අපිට මොකද අනේ
කන්නම වටිනවා (දී)
නියමයි .ජයවේවා (දී)
අනුරාධ, ඔබට දෙවි පිහිටයි! (නි)
ලංකාවේ බේකරි කරුවන්ට ඔන්න නියම අවස්ථාවක් (දී)
කුරේ මල්ලි, ඔබට ජය (දී)
සුබපැතුම් (දී)
ඇත්තටම මට එක කන්න ආසයි (දී)
කුරේ ලංකාවෙන් නැතුව එංගලන්තයෙන් අවනම් අවන්හල්වල දුක් විදින්න ඕන නැහැ .ලක්ෂ ගානකට පඩියට දුවන්න පුළුවන්. රස්සාවක් කරන ගමන් ඔලිම්පික් දුවන්න පුලුවන්නද.මේ හොදටම ඇති .පැරදුනු අයට වෙබ් වල අපහස කරලා තිබුන.අපේ රටෙන් එංගලන්තයට ගිහිල්ල එහෙ උපදී ගන්න කට්ටිය වර්ණනා කරලා තිබුන . රටේ පව් ගෙවන්නේ නැතිව තමන් ගැන හිතන්න (දී)
ඔබට අපේ සුබපැතුම් ... (දී)
නියම කොල්ලෙක්.. තරගයක් කියන්නේ දිනනම එක නෙමෙයි.. මේවගේ එකකට සහභාගීවෙලා අවසන් කරන එකත් දිනුමක්.. අනික ලෝකෙන්ම 55 වැනියා.. ලංකාවෙ නෙවෙයිනෙ.. ඒකත් ආඩම්බරයක්.. ඊළග පාර අපට පදක්කමකට යන්න පුළුවං වෙයි..!!(නු)
රටට නම්බුවක් ඔබ