මහා බි‍්‍රතාන්‍යයේ හිටපු නියෝජ්‍ය මහා කොමසාරිස් පී.එම්. අම්සා මහතා බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කරනු ලැබීය. බෞද්ධ හින්ද, ක‍්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමික වතාවත් පවත්වා ඔහු වැඩ බාරගත්තේය. මේ අතර බ‍්‍රසල්හි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ මහතා එක්සත් ජාතින්ගේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර නියෝජිතයා ලෙස පත් කරනු ලැබ සිටී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සුභ පැතුම්! අම්සා මහත්මා දක්ෂ නිලධාරියෙක්. එතුමාට තානාපතිකමක් ලැබීම ගැන ඉතාම සතුටුයි. (නි)
සිංහලයටනම් කිසිම වෑඩක් වෙන එකක් නැහැ කොහොමත්. මොකද ඔය එක තානාපති කාරයාලයකින්වත් සිංහල මිනිස්සුන්ට වෙන වෑඩක් නැහැ. බොරුනම් හොයලා බලන්නකෝ. (නි)
මොවුන් රට වෙනුවෙන් යම්කිසි සේවයක් කිරීමට හැකි උගත්, වටිනා මිනිසුන්ය. නමුත් එම සේවය හරියාකාරව ඉටු වේද යන්න නම් අපට ඇති ප්‍රශ්නයකි. (නි)
මොකද මෙහෙම තැනින් තැනට මාරු කරන්නේ? (නි)
ඔබගේ අදහසත් ඇතුළත් කරන්න. (නි)
චරිත්, සංජීව මම මෙ දෙන්නාවම හොඳට දන්නවා එකට වැඩකරලත් තියෙනවා. රට වෙනුවෙන් වැඩ කරන ෆුල් වැඩකාරයො. කරැනාකරල නොදන්න දේවල් ලියන්න එපා.