ඉන්දියා තෙල් සොච්චමකින් බහී ඉන්දියන් තෙල් සමාගම අද (19) සිට ඞීසල් ලීටරයක මිල රුපියල් තුනකින් අඩු කැර තිබේ. නව මිල රුපියල් 82කි. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඞීසල් ලීටරයක ම 19 September 2011
ඌරු උගුලෙන් පී.සී. මැරේ ඌරන් මැරීමට ඇද තිබූ විදුලි රැහනක් පැටලී අලූත්ගම සංචාරක පොලිසියේ කොස්තාපල් ආර්.ඒ. ආනන්ද පද්මකුමාර (51) නම් තිදරු පියකු මියගිය බව ඇල්පිට 19 September 2011
මල් වෙළෙන්දෝ උපවාසයෙන් දුක කියති දඹුල්ල පූජා භූමිය ඇතුළේ වෙළෙඳාම් කරන්නවූන්, පාරේ වෙළෙඳුන් ඉවත් කරන්නැයි දින හයකට පෙර වහළ උඩට වී උපවාසයක් ඇරැඹූහ. පාරේ වෙළෙඳාම් කරන් 19 September 2011
කොටි නැතත් බෝම්බයක් පිපිරේ මුලතිව්හි වට්ටුවාකල්හි අත් බෝම්බයක් ගැලවීමට ගිය 11 හැවිරිදි ළමයෙක් බරපතල තුවාල ලබා වවුනියා රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි. කලපුවේ මාළු 19 September 2011
මැතිව්ස්ගේ ශතකයෙන් ශී‍්‍ර ලංකාව පෙරමුණ ගනී ඇන්ජලෝ මැතිව්ස්ගේ (නොදැවී 105) ශතකය නිසා ඕස්ටේ්රලියානු පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් කි 19 September 2011
නාමල්ගේ නම විකුණා අහුවේ ජනපති පුත් හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නම විකිණු බව කියන බදුල්ලේ පුද්ගයකු නාමල් රාජපක්ෂ මහතා ද සහභාගී වූ ගාලූ ඡ 19 September 2011
ජපානයේ ශ්‍රී ලංකා උළෙල-2011 ජපානයේ ශ්‍රී ලංකා උළෙල - 2011 ජපානයේ තෝකියෝ නුවර යොයෝගි උද්‍යානයේදී පසුගියදා ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ජපානයේ තානාපති කාර්ය 19 September 2011
කෑමෙහි පමණ නොදන්නෝ රූප ආදි අරමුණු සුබ ලෙස තකන කම්මැළි නොදන්නා කෑමෙහි පමණ ගැන වීරිය හීනයන් මැඬහෙළයිමරු අණ 19 September 2011
කලින් කලට කොණ්ඩා විලාසිතා මවන සේමිණීගේ හැඩය... කොණ්ඩය කාන්තාවකට කොතරම් දුරට වටිනවාද යන්න ප්‍රශ්න කළ යුතු නොවන්නේ කාන්තාවකට එය මිල කළ නොහැකි තරමටම වටින නිසයි. සාමාන්‍ය කාන්තාවකට 19 September 2011
තප්පර කීපයකට ප්‍රබල වූ සනත්... මීට පෙර ඔහු රඟපෑ චරිතයන් ගැන අප බොහෝ දේ කතා කර ඇත. එහෙත් මෙවර කතා කරන්නේ වෙනදා මෙන් ඔහු කළ චරිත රංගනයක් ගැන නොවේ. මෙය චරිත රංගනයක් බව සැ 19 September 2011
ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණෙයි වෝන් - මුරලිදරන් කුසලාන වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු වතාවට ඕස්ටේ්රලියානුවන් අභිබවා යාමට සමත් වූ ශී 19 September 2011
මැතිව්ස් ශී‍්‍ර ලංකාව ඉදිරියට ගෙනෙයි ඇන්ජලෝ මැතිව්ස්ගේ (නොදැවී 85) අධිෂ්ඨානශීලී පිතිහරඹය නිසා ලකුණු 112 ක මුල් ඉනිමේ වාසියක් අත්කරගැනීමට සමත් වී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම 18 September 2011
පොලීසිය පෝස්ටරත් ගලවයි ජන්ද නීතිවලට එරෙහිව ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කැරෙන පෝස්ටර් ගැලැවීම මැතිවරණ කොමසාරිස් විසින් පොලිසියට පවරනු ලැබ ඇත. මාතර මහා නග 18 September 2011
ගිනි පෙට්ටි වගේ කැඩෙයි අලව්ව දුම්රිය පොළේ අනතුරෙන් එක් දුම්රියක සියලු විද්‍යුත් උපකරණද නගරාන්තර දුම්රියේ නැරඹුම් මැදිරිද මුළුමනින්ම පොඩි පටිටම් වී ඇත. අ 18 September 2011
ඉන්දියාව එක්දින ශ්‍රේණිගත කිරීමේ පහළට වැටෙයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ එක්දින රටවල් ශ්‍රේණිගත කිරීමේ නවතම යාවත්කාලීන කිරීමට අනුව ලෝක ශූර ඉන්දියාව පස්වැනි ස්ථානය දක්වා පසුබ 18 September 2011
ප්‍රබල ඕස්ටේ්රලියාව (6-15) අයර්ලන්තයට පරාජය වෙයි නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේදී අයර්ලන්තය ලකුණු 15-6 ක් ලෙස ප්‍රබල ඕස්ටේ්රලියානු පිල පරාජය කිරීමට සමත් විය. 18 September 2011
කෝටි 35 කට විදලා 1997 සිට කිරුලපන පැත්තේ ව්‍යාජ රට රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 35 කට අධික මුදලක් වංචා කළැයි සැකපිට කොළඹ වංචා විමර්ෂණ කාර 18 September 2011
”ගහෙන් මුස්ලිම් ජනයාට සෙවනක් නෑ.” ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය (ගස ලකුණ) මුස්ලිම් ජනයා වෙනුවෙන් පෙනී නොසිටින බවත් නායකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින බවත් එක් 18 September 2011
ශා.සර්වේශෂ් විදුහල 15 න් පහළ ක්‍රිකට් 2වැනි කොටසේ අවසන් තරගයට වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශාන්ත සර්වේශෂ් විදුහල් ක්‍රීඩකයෝ සමත්වුහ. බී.ආර 18 September 2011
ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 360 යි ලෙවන් හෙලබගේ (115) සහ අශාන් ප්‍රියංජන (126) ලබාගත් ශතක නිසා ද්‍රවිඩ සංගම් කී‍්‍රඩා සමාජය සහ කොල්ට්ස් ක්‍රීඩා සමාජය අතර ආර්. පේ‍්‍රමදාස ප 18 September 2011
සචිත් (140)- උමේෂ් (168) ශතක ලබති තුන් ඉරියව් ක්‍රීඩක සචිත් පතිරණ (140* සහ උමේෂ් කරුණාරත්න (168) හයවැනි කඩුල්ල සඳහා පැවැත්වු ලකුණු 248 ක සම්බන්ධතාව නිසා මුවර්ස් ක්‍රීඩා ස 18 September 2011
මලියදේව විදුහල වසර 18 කින් පසුව 17 න් පහළ ක්‍රිකට් අවසන් මහා තරගයට වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පුර්ව තරගයේදී බොරැල්ල වෙස්ලි විදුහල ලකුණු 47 කින් පරදවා (ඩක්වත් ලූවිස් න්‍යායට අනුව 18 September 2011
ශා. අන්තෝනි විදුහලට පළමු ඉනිමේ ජයක් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි කොටසේ වෙන්නප්පුව ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර වෙන්නප්පුවේදී පැ 18 September 2011
දිනුක් (105) ගෙන් ශතකයක් මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර පැවැති වයස 19 න් පහළ පළමුවැනි කොටසේ ක්‍රිකට් තරගයෙන් ත්‍රිත්ව විදුහල පළමු ඉනිමේ 18 September 2011
අකුරණ අසාර් විද්‍යාලය අවසන් පුර්ව වටයට එයි වයස 17 න් පහළ තුන්වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අකුරණ අසාර් මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. හිගු 18 September 2011
මහනුවර පිල පිට පිටම පස්වැනි වසරටත් ‘ක්ලිෆ්ර්ඞ්’ කුසලාන රග්බි ශූරතාව දිනාගනී ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් මෙහයෙවන ලද ‘ක්ලිෆ්ර්ඞ්’ කුසලාන අන්තර් සමාජ පිළිමලූන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව පිට පිටම පස 18 September 2011
ශී‍්‍ර ලංකාව ඉදිරියට පැමිණෙයි ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී ඕස්ටේ්රලියානු කණ්ඩා 18 September 2011
පළාත් මන්ත්‍රී කටඋත්තරයක් දෙයි මාතර ලංකාදීප වාර්තාකරු ක්‍රිෂාන් ජීවක ජයරුක්ට මරණීය තර්ජන කළ බව කියන දකුණු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න මහතා මාතර පොලිසියට කට 18 September 2011
දම්පල් සමරුව ලන්ඩන් පන්සලේ ලන්ඩන් බෞද්ධ විහාරයේ නිර්මාතෘ අනගාරික ධර්මපාල තුමන්ගේ 147 වැනි ගුණානුස්මරණ පින්කම ලන්ඩන් බෞද්ධ විහාරයේ දී ඉරිදාත් පැවැත්වේ. විහාරා 18 September 2011
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026