මව සොයා බදුල්ලේ සිට කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුමට ආ 14 හැවිරිදි දැරියක ත‍්‍රි රෝද රථයකින් ගල්කිස්සේ පාළු පෙදෙසකට ගෙන ගොස් කෙළෙසී යැයි කියන පදික වෙළෙන්දෝ දෙදෙනෙක් කොළඹ විරාම අධිකරණ මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් මහතා විසින් ලබන 28 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. දැරණියගල තංගරාජා චන්ද්‍රමෝහන් හා උඩුදුම්බර සුප්පයියා ශ්‍රීධරන් මත්පැන් බී දැරිය කෙළෙසා ඇතැයි ද උසාවියේදී කියැවිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇයි තාමත් මරණ දඩුවම දෙන්නේ නැත්තේ? (නි)
ප්‍රාදේශීය සභා මන්ත්‍රිලාට පුලුවන් නම් ඇයි ඒ අයට බැරි? (නි)
මරණ දඩුවම නියම කළ යුතුයි..!!(නු)
මෙවැනි දේවල් කරන අයට හොද දඩුවම් ලබා දිය යුතුයි.. සමාජයට හැදෙන්න..!!(නු)
ඔන්න අඩු වෙලා හිටපු අයත් ආවා. සියලු ජාතීන් එක සමාන බව දැන්වත් ජාතිවාදීන්ට වැටහේවා! (නි)
නීතිය වල් වැදිලා නිසා තමයි මේ සේරම ප්‍රශ්න. (නි)
නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා නම් වැඩේ ඉවරයිනේ. (නි)
කෝ අපේ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සාමාජිකයන්? (නි)
මේ පුද්ගලයන්ව මරලා දාන්න ඕනෑ. (නි)
කපලා දාන්නම තමයි තියෙන්නේ. (නි)
අපිට සරත් ෆොන්සේකා වැනි කෙනෙක් අවශ්‍ය දැන් තමයි. (නි)
මරණ දඩුවම නියම කළ යුතුයි.මරලා දාන්න. මරලා දාන්න. මරලා දාන්න. (නි)
ගල් ගසා මරා දැමිය යුතුයි. (නි)
මේවා කරන අයට දැඩි දඩුවම් දෙන්න අදාල නිලධාරීන්ට බැරිනම්, ඒක කරන්න පුලුවන් කෙනෙකුට භාර දීලා අයින් වුණොත් නේද හොද? (නි)
අගනුවරදීම මේවා වෙනවා නම්? (නි)
මේවා අඩුවීමට නම් වහා ගණිකා සේවය නීතිගත කළ යුතුයි. (නි)
කවුරු කළත් මේවා අපරාධ. ඒ ළමයගේ මුලු ජීවිතයම අදුරෙනේ. (නි)
පාලකයිනි දැංවත් මේවා නවත්තන්න උත්සාහයක් දරන්න..!!(නු)
මේවට එකම විසදුම මරණ එක නෙමෙයි..(නු)
ලංකාවේ මේ වෙන දේවල් වලට දැඩි පියවර ගැනීම අනිවාර්යයෙන් කළ යුතුයි. (නි)
මෙහෙම අය මරණ එක පවු නැහැ. (නි)
සල්ලාලයන්ට මරණ දඩුවම දිය යුතුයි. (නි)
මේ වගේ අයට දඩුවම් කරන්න බැරි ඇයි? (නි)
ජාතික ළමා ආරක්ෂක සංගමයක් තියෙනවා. පොලිසියත් ඉන්නවා. එහෙම එකේ මේ වගේ පොඩි දරුවෙක් පාරක තනියෙන් යද්දි පොඩ්ඩක් හොයල බලන්න මේ අයට බැරි වුණාද? (නි)
මරන්න ඕනෑ නැහැ. ඔය කරදරකාරී අවයවය ඉවත් කළා නම් හරි. (නි)
අනේ අපේ වගකිවයුත්තන්ටත් දියණියන් හිටියානම්? (නි)
නෞශඩ්, ඌරන් අසුචි කෑවා කියලා මිනිස්සුත් කාපුවහම හරි යනවද? ප්‍රාදේශිය සභා මන්ත්‍රිලා දූෂණය කළා කියලා මේ අය අර අහිංසක කෙල්ල විනාස කරපු එක හරිද? ගොන් කතා කියන්න එපා. (නි)
ඉන්ද්‍රජිත් හරි. ඔය වැරැද්දට ජාති භේදයක් නැහැනේ. (නි)
මේවට එකම විසදුම මරණ එක නෙමෙයි.මේවා කරන අයගේ අවයව කපල දමන එකයි, ආයෙත් මෙහෙම දේවල් නොකරන්න. (නි)
එන්ගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)
විජය, පාලකයනුත් ඒවා කරද්දි මේවා නවත්වන්නේ කොහොමද? (නි)
මේ රටට හරියන්නේ අරාබි නීතියයි. (නි)
ප්‍රභාත්, එහෙනම් මොකක්ද කරන්න තියන‍්නේ? (නි)
මෙහෙම වැඩ කරන අයව මරන්නමයි වටින්නේ. (නි)
ඒ තිරිසනුන්ට පිළිතුරු ලබා දිය යුත්තේද තිරිසන් භාෂාවෙන්මය. (නි)
අපේ රටේ අය මෙවැනි තිරිසන් වැඩ කරන්නේ නීතියට බය නැති නිසයි. මේවාට පාලකයන් වගකිව යුතුයි. (නි)
දඩුවම් ලිහිල් නිසා මෙවැනි දේවල් දැන් දැන් සාමාන්‍ය සිදුවීම් වෙලා. (නි)
අම්මා ඇයි දරුවාව බලන්න නොගියේ? (නි)
සේනානායක කියන ටිකම තමයි මමත් කියන්නේ. (නි)
දූෂකයන් සහ මිනීමරුවන් අනිවාර්යයෙන් එල්ලා මැරිය යුතුයි. (නි)
දඩුවම විදිහට පදික වෙළෙන්දන් දෙන්නට සාප්පු සංකීර්ණයක් ඉදිකරලා දෙන්න . (ස)
අපේ රටේ අය මෙවැනි තිරිසන් වැඩ කරන්නේ නීතියට බය නැති නිසයි. මේවාට පාලකයන් වගකිව යුතුයි .... ..... අනේ අපේ වගකිවයුත්තන් හැමටම දියණියන් හිටියානම් ...............(ස)
මේ ප්‍රශ්න නතර කරන්න රජයට බැරි පාටයි. (නි)
නිශාන්, ඒ කෙනා ඉල්ලන්නේ මොකටද? (නි)
ලංකා, පොලිසියට, ළමා ආරක්ෂක අධිකාරියට කළ හැකි දේ වගේම නොහැකි දේත් තියෙනවා. කියන්න බලන්න මේ සිදුවීම සිදු නොවී තිබීමට නම් එම ආයතන කළ යුතුව තිබුණා කියල ඔබ හිතන දේ ? හැම දේටම ඒ අයට බැණලා වැඩක් නැහැ.මෙතන මූලිකම වැරැද්ද කරලා තියෙන්නේ මේ අපරධකාරයන් දෙන්නා. අනිත් කරුණ නම් ළමුන් හා කාන්තාවන් කල්පනාවෙන් වැඩ නොකිරීම. මේ ළමයා මේ දෙන්නා එක්ක එහෙ මෙහෙ ගියේ මොක ද ? දැන් සමාජයේ හැටි දන්නා නිසා දරුවන් සහ කාන්තාවන් අවදානම් අවස්ථා මගහැරෙන විදිහට කටයුතු කළ යුතුයි . දෙමවුපියන් දරුවන්ට කියල දෙන්නා ඕනේ අවදානම් අවස්ථාවක වැඩ කළ යුත්තේ කොහොමද කියලා. (නි)
දැන් ලංකාව හරි ධුෂිත රටක් (දී)
ඇත්ත තමයි ප්‍රාදේශීය සභා මන්ත්‍රින්ට හැක් නම් මොවුන්ට බැරි මොකද? අනේ දැන්නම් නීතිය පොඩි එවුන්ට පමණයි. හැබැයි දැන් මිනිස්සු මෝඩ නැහැ. . . (ස)
මරණ දඩුවම දෙන්න (දී)
"දී" ගේ කතාව ඇත්ත. කාගෙවත් පැත්තක් ගන්නේ නැතිව සාධාරණය ඉටු කරන්න (දී)
නීතිය හරියට ක්‍රියාත්මක කරන්න (දී)
දැන් කලේ කොල්ලෙක්ටවත් පාරේ බැහැල යන්න බැහැ (දී)
ඇයි පැය 24 නීතියක් ක්‍රියාත්මක කරලා මේවා නවත්වන්න කටයුතු නොකරන්නේ...(ස)
නීතිය හරිහැටි ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් මහජනතාවට නීතිය අතට ගැනීමට ඉඩ දිය යුතුයි. (නි)
වෙඩි තියන්නයි තියෙන්නේ. (නි)
මෙයාට දෙන්න ඕනෑ දඩුවම මොකක්ද කියලා දන්නවනේ? (නි)
මරණ දඩුවම ක්‍රියාත්මක කල යුතුයි (දී)
නීතිය හරියට ක්‍රියාත්මක කරන්න (දී)
පව් අසරණ ළමය (දී)
මොකද මේ වෙලා තියෙන්නේ ලංකාවට (දී)
බමුණූසිංහ, අරාබියේ නීති තියෙනවා වුණත්, මෙහේ වෙන තරම් බලු වැඩ ලෝකයේ කොහේවත් වෙන්නේ නැහැ. (නි)
මේ පුද්ගලයන්ට දෙබලක් තියා අදින දඩුවම දිය යුතුයි. (නි)
කෝ අර දෙනවයි කියපු මරණ දඩුවම? (නි)
එල්ලලා මැරුවොත් අනික් අයවත් මේවා කරන එක අඩුවෙයි. (නි)
රිමාන්ඩ් කළාට වැඩක් නැහැ. වරද ඔප්පු වුණොත් එල්ලලා මරන්න. (නි)
ගණිකාවකටවත් තනියම යන්න බැරි මේ කාලේ මේ පොඩි කෙල්ලෝ කොහේ යනවද මන්දා? (නි)
ඉක්මණින් මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න. (නි)
ළමා අපචාර මෙහෙම වැඩි වෙලා තියෙන්නේ නිසි දඩුවම් නැති නිසයි. (නි)
ලැජ්ජයි නිනිස්සු නේද
අයියෝ සල්ලි
මට තියෙන කේන්තිය
මේ වගේ කට්ටියට එළිපිට වෙඩි තියන්න ඕන...(ස)
දැඩි දඩුවම් දෙන්න ඕනේ
බණ්says- "මේවා අඩුවීමට නම් වහා ගණිකා සේවය නීතිගත කළ යුතුයි"-මෙච්චර අනුන්ට ලින්ගික හින්සා කරන රටක් බිහි වෙනවනම් බුදුහාමුදුරුවන්ට තුන්වන ශික්ශාපදයක් නොදා ඉන්න තිබුනනෙ.එනිසා ඔය යොජනාව පිලිගත නොහෑකියි.
දැන් කවුරුහරි කියයි මේවා කලිනුත් වුණා, එහෙත් ඒවා එළියට අවේ නැහැ කියලා. හරි එහෙම හිතමු. එතකොට දැන් මේවට ගන්න පිළියම් මොනවද? අපි තවත් ලෝක වාර්තාවක් තියන්නද හදන්නේ.මේවට එක එක ආයතනවලට බැණලා වැඩක් නැහැ. අපරාධ වැඩියෙන් කරලා ඉල්ලන්නේ මරණ දඬුවම නම් එය දෙන්නම ඕනෑ.අපි බෞද්ධ රටක් නිසා මේක කරන්න අමාරු තමයි. එහෙත් කරන්න දෙයක් නැහැ. අපි ඉක්මනටම තීරණයක් ගන්න වෙනවා. අපේ බෞද්ධකම රැකගෙන අපේ පරපුර විනාශ කරගන්නවද, නැතිනම් රට හදනවද කියලා. (නි)
මෙතන ප්‍රතිචාර දමන්නන් කතා කරන්නෙ ප්‍රතිපලය ගෑන විතරයි.ප්‍රශ්නයට හේතුව ගෑන කවුරුවත් කතා කරන්නෙ නැහැ.හේතුව තමයි නිල් චිත්‍රපට.ඕවා බලන අයට ජාති භේද නැහැ.ඔක්කොටම මුල් වන්නෙ මනස.අන්න ඒක විකෘති කරගත්තම වෑඩ වරදිනවා. (නි)
කෙල්ලගෙත් වරදක් ඇති..බලෙන් දාන් ගියේ නෑනේ...(ස)
එල්ලුම් ගහ ක්‍රියාත්මක කර ගන්න තවමත් බැරි වූ රටේ අන් දේවල් ගැන කුමන කතාද? (නි)
ලොකු ලොක්කන්ව බේරාගන්න ඕනෑ තරම් කට්ටිය හිටියට මෙයාලව බේරාගන්න කවුරුත් නැහැ. ඒ නිසා ඕනෑම ලොකු දඩුවමක් දෙන්න පුලුවන්නේ. (නි)
අලුත් නීතියට තව කී දෙනෙක් දුෂණය කරන්න ඕනෑද? පොලිසියෙ අය නිදිද? (නි)
එකම විසදුම සරත් ෆෝන්සේකායි. (නි)
මිනිස්සුද මේ
මට හිතන්නේ මෙයාලා පදික වෙළෙන්දන් නිසා රුපියල් 100 ක විතර දඩයක් ගහයි. (නි)
මෙයාලව ටික ටික මරන්න ඕන...ඇයි ඒ අයට දරුවො නැද්ද මේ වගේ දේවල් කරන්නේ..(ස)
මරණ දඩුවම නියම කළ යුතුයි. (ස)
එකම විසදුම සරත් ෆොන්සේකාලු... එත් කබලෙන් ලිපට වැටුණොත්..!!(නු)
හොඳම දේ තමයි පදික වෙළදාම තහනම් කිරීම... (ස)
මේවාට දඩුවම් දිය යුත්තේ ප්‍රසිද්ධියේ..!!(නු)
රටේ විනයක් නැති කම තමයි මෙයින් පෙනෙන්නේ..!!(නු)
නවුෂාඩ් කිවුවේ හොද කතාවක්. මොනවා වුණත් උනුයි, මුනුයි සේරම එකම මරු වළකට දාලා මරන්නයි තියෙන්නේ. (නි)
"ප්‍රභාත් 2012-08-14 22:15:38 මේවට එකම විසදුම මරණ එක නෙමෙයි.." මරණ එක නෙමෙයි. අහවල් එක ප්‍රසිද්ධියේ කපන එක. (නි)
මේ වගේ සිද්ධි මම අගය කරනවා. මම නම් දකින්නේ මේවා පින් අතේ වැඩ විදියටයි. (නි)
මෙවැනි තිරිසන් කාම අපරාධවලට උපරිම දැඩි දඬුවම් වහාම ලබාදිය යුතු යැයි මම දැඩිව අවධාරණය කර සිටිමි. (නි)
මොනවා වෙලාද ලංකාවේ දෙමවුපියන්ට? ළමයි ගැන හොයන්නේ මෙහෙමද? දෙමවුපියන් දෙන්නටම බූවල්ලෙන් තලන්න ඕනෑ. (නි)
මන් අහන්නේ කාටද මේ රට බාර දෙන්නේ. අපේ දුව, දරුවා මොහෙම කෙලෙසීගෙන යනකොට කෝ එල්ලුම්ගහ, මහාධිකරණටය බලය දෙන්න.(අ)
ජනතාවනි වහා අවදිවන්න. අපි මහා ප්‍රපාතයකට ඇදවැටෙනව අපේ දරුවන් වෙනුවෙන් පොළ ගැහෙන්න. (අ)
රසීක් 2012-08-17 14:26:18 මේ වගේ සිද්ධි මම අගය කරනවා. මම නම් දකින්නේ මේවා පින් අතේ වැඩ විදියටයි. (නි) මේ වගේ දෙයක් රසීක්ගේ කාටහරි වුණානම් කියයිද දන්නේ නැහැ පින් අතේ වැඩක් කියලා? (නි)
තිරිසන් කම
රසීක්, මට ඔයාගේ ඊ-මේල් ලිපිනය දෙන්න. (නි)
මේකේ උණුසුම නිවෙන්න කලින් මරණ දඩුවම දෙන්න ඕනෑ. (නි)
දැන්වත් ඇස් ඇරලා බලන්න. මේ අය තවත් තියාගන්න අවශ්‍ය නැහැ. මොවුන්ව එල්ලිය යුතුයි. (නි)
කෙල්ලන් මල් වගේ කිවුවට එයාලත් දැන ගන්න එපැයි එයාලගේ ආරක්ෂාව ගැන. (නි)
මේ වගේ අයට ප්‍රසිද්ධියේ දඩුවම් දිය යුතුයි..!!(නු)
මේවා කොපමණ පෙන්නුවත් කිව්වත් බලධාරීන්ට ඇහෙන්නෙ නැහැ..!!(නු)
මරණදඩුවම ලංකාවෙ ක්‍රියාත්මක වෙනකම්ම මේ වැනි දේ සිදුවේවි..!!(නු)
කොහොමද බලෙන් ගෙනිච්චේ? (දී)