ලසිත් මාලිංග මෙහෙයවන රුහුණ රෝයල් පිල සහ ජෙහාන් මුබාරක් මෙහෙයවන උතුර රුද්‍රාස් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන එස්.එල්.පී.එල්. විස්සයි-20 තරගයේ කාසිය වාසිය ලැබූ උතුර පිල පළමුව පන්දුවට පහරදීමට රුහුණ පිලට ආරාධනා කළේය.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උතුර රුද්‍රාස් පන්දු යැවීම තෝරාගනී
සමන් Tuesday, 14 August 2012 09:16 PM
ලංකාව වගේ දියුණුවෙමින් පවතින රටකට නොවෙයි, ඇමරිකාව වගේ දියුණු යැයි සම්මත රටකටවත් නොගැළපෙන කාලය කන ක්‍රීඩාවකට තමයි ක්‍රිකට් කියන්නේ. (නි)