ද ලීග් ඔෆ් ඇමරිකන් කමියුනිකේෂන් ප්‍රොෆෙෂනල් විෂන් 2011-සම්මාන උළෙලේදී ලාභ නොලබන ආයතන සඳහා වූ රන් සම්මානය හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා 2011 වාර්ෂික වාර්තාවට හිමිවිය.
2011 වර්ෂයේ මෙම ජාත්‍යන්තර සම්මාන තරගයට ලෝකයේ රටවලින් අයදුම්පත් 5500 ක් ලැබී තිබිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් යන කාලේ අපිත් හෙල්ප්එජ් ආයතනයට ආධාර කලා...(ස)
ලංකාවට සම්මානය හිමිවිය යුතුයි..(ස)
අපිත් පාසල් යන කාලේ හෙල්ප් එජ් ආයතනයට ආධාර කළා. (නි)
සම්මාන ගන්න ඇයි මෙයා ගියේ... (ස)
ආයතනයෙන් වෙන සේවය පැසසිය යුතුය. (නි)
සුභ පැතුම්..!!(නු)
සම්මානයක් ලැබුණු එක ගැනනම් සතුටුයි. ඒත් මේ සම්මානය දීමේ මොකක් හරි යටි අරමුණක් ඇමරිකාවට තියෙන්න බැරිද? (නි)