ලසිත් මාලිංග මෙහෙයවන රුහුණ රෝයල් පිල සහ ජෙහාන් මුබාරක් මෙහෙයවන උතුර රුද්‍රාස් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන එස්.එල්.පී.එල්. විස්සයි-20 ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදෙන රුහුණ පිල ඕවර 13 ක් අවසන් වන විට කඩුලූ 1 ක් දැවී ලකුණු 112 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක පසුවිය. ගිහාන් රූපසිංහ ලකුණු 50 ක් ලබා සිටියදී දැවී ගියේය.
අරොන් ෆින්ච් (නොදැවී 49) සහ චාමර සිල්වා (නොදැවී 08) පන්දුවට පහර දෙමින් සිටියහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිහාන්, තවත් ඉදිරියට යන්න. අපෙන් සුභ පැතුම්! (නි)