උතුරුමැද, නැගෙනහිර හා සබරගමුව පළාත් සභා ඡන්දයට රාජ්‍ය සම්පත් යොදා ගැනීම වේගයෙන් ඉහළ යතියි මැතිවරණ නිරීක්‍ෂණ ජාලය කියයි. මහජන ආධාර, නිවාස ආධාර, උදලූ තල, උළු වැනි උපකරණ බෙදාදීමට රාජ්‍ය ආයතන උපයෝගී කර ගන්නා බවද සංධාන අපේක්‍ෂක ජය පතා එසේ අනිසි බලපෑම් කරතියිද දිගාමඩුල්ලේ දේශපාලකයකු සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළුන් අමතා සන්ධානයට ඡන්දය ඉල්ලා ඇතැයිද එම නිරීක්‍ෂණ ජාලය පවසයි. මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගැනීම ආදී ඡන්ද නීති කඩ කිරීම් 78ක් එම ජාලය ලැයිස්තුගත කර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා ඉදලා ගත්ත වැරදි තීරණ තමයි මේ විදියට දිගටම පවතින්නේ. (නි)
මේවා අද ඊයේ සිද්ධ වෙන දේවල් නෙමෙයි. (නි)
ඕක හැමදාම වෙන දෙයක්නේ...(ස)
මෙන්න කවදාවත් වෙලා නැති අරුම පුදුම වැඩක්. (නි)
අයියෝ සල්ලි
මෙහෙම අයව පත් කරගත් අයටයි ගහන්න ඕනෑ. (නි)
ඡන්දය ඉල්ලන්න අයිතිය ඔවුන්ට ඇතුවා සේම එය දීමේ හෝ නොදීමේ අයිතිය අපටද තිබේ. (නි)