තීන්ත පැටවූ ලොරියක පසුපස රෝදය කොළඹ හැව්ලොක් ටවුමේ උද්‍යාන පාරේ දී ගිළි යෑමත් සමග එහි ඇති වූ දැඩි තදබදය අද රෑ වන තුරුත් පැවැතියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අපේ රටේ අඩුපාඩු ගැන වේදනාවෙන් කතා කරන කොට පිටරටවල් වලට වෙලා ඉන්න දේශප්‍රේමියන් අපට බණින්නේ ඔය කාපට් පාරවල් පෙන්නලානේ, "මෙතරම් සංවර්ධනයක් කරන ආණ්ඩුවට බනින්න එපා.." කියලා . ඔන්න මහත්වරුනි ඒවයෙත් හිල් හැදෙනවා. මේ හැම දෙයකම යටින් දුවන දූෂණ වල තරම මෙයින් බලාගන්න. හැබැයි මේවා මෙහෙම හදලා අනුමත කල අයට නම් කිසිදු දඬුවමක් නොලැබෙන බවට මෙන්න කැට! (නි)
මාත් ටිකකට කලින් මෙතනින් ගියා. ඒකද දන්නේ නැ...(ස)
ධාවනයට නුසුදුසු පරණ ලොරියක්...!!(නු)
පාර ආශ්චර්යක් වුණහම සංවර්ධනය මෙහෙමද?(ස)
ඔහොම තමයි. 'උඩින් ඔපේ - යටින් හපේ'. (නි)
හැදිල්ලේ හොද කම තමා.............. (ස)
මම නම් මුකුත්ම දැක්කෙත් නැහැ. මට මුකුත් ඇහුණෙත් නැහැ. මම මේවට මුකුත් කියන්නෙත් නැහැ. (නි)
පාරට තාර දැම්මේ කවුද? (නි)
මේක බටහිර කුමන්ත්‍රණයක්. (නි)
ආශ්චර්යක් වුණහම පාරටවත් ලොරියටවත් බණින්න එපා. (නි)
දෙමු බලන්න කැකිල්ලේ තීණ්දුවක්. (නි)
ඕක නම් චීනගේ වැඩක්...ඔහොම උනාමනේ එයාලට වැඩ හම්බවෙන්නේ...(ස)
පාරෙ නෙමේ වැරැද්ද, ලොරියෙ. 'පාර හිල් කළාට ලොරියට ගහන්න ඕනෑ දඩයක්'. එහෙමනෙ ලංකාවෙ නීති හදන්නෙ. (නි)
"මුලිත් ලොරියේ ලෝඩ් එක වැඩි ඇති...." එහෙනම් වෙන්න ඕන ලොරිය කැඩෙන එකනේ... ඔයාගේ මොලේ නම් ඔයා බේරන්න හදන පාලකයින්ගේ මොලේ වගේමයි. (අ)
අයියෝ සල්ලි
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද? (නි)
ජනාධිපතිතුමනි, ඔන්න තවත් දූෂණයක්. (නි)
පාර වේයෝ කාලා වෙන්න ඇති. (නි)
ඇමරිකාවෙ මෙහෙම වුණත් ලංකාවේ මෙහෙම වෙන්නේ නැහැ. (නි)
ලියනගේ මහත්තයා, මංගල මහත්තයා ඔයාලා මේ ගැන පොඩ්ඩක් හිතන්න. මේ සිද්ධියට හේතුව මා කියන දෙය විය හැකියි. A ශේණියේ පාරක් හදන්නේ අවාට ගියාට නෙවෙයි. මේ හැමෙද්ම චෙක් කරනවා. පාරේර තත්වය ගැන පරීක්ෂන (Testing) කරනවා. ඒ අනුව තමයි පාර ඩිසයින් කරන්න ඔන.නමුත් මේ සිද්ධිය බලද්දි අපට හිතෙන්නේ මෙතන Cntractor, Consultant, RDA, Ministry යන ආයතනයකින් හෝ කීපයකින් වංචාවක් හෝ දූෂණයක් වෙලා තියෙනවා කියලා. ඔයාලා දන්නවාද දැන් අධි මුදලට චීන කම්පැණි වලින් කරන වලව්‍යාපෘති සමහරක තත්ත්වය. මේවා අපි ණය ගෙවන ව්‍යාපෘති.ඒ නිසා අපිට කථා නරන්න අයිතියක් තියෙනවා..(ස)
සංවර්ධනයක මහත.... (නි)
අයියෝ සල්ලි
වතුර කාන්දු වෙන බටයක් කාලයක් තිස්සේ පොළව යට තිබුණද දන්නේ නැහැනේ. (නි)
මේ ස්ථානය තියෙන්නේ හරියටම කොතනද කියලා කාට හරි කියන්න පුලුවන්ද? (නි)
පාරේ ප්‍රමිතිය පේනවා නේද? (නි)
මරුනේ. (නි)
පාර යටින් මීයෝ ගුල් හාරලද දන්නෑ..(ස)
ඒක අපේ උදාරත් දැක්කා .මාරයි...(ස)
පාර හදපු ඉන්ජිනේරුවා වගකිය යුතුයි .(ස)
ලොරියේ ලෝඩ් එක වැඩි ඇති....(ස)
කාපට් කරපු පාරක් නේද? මම හිතන්නේ කවුරුහරි කඩාකප්පල්කාරයෙක් බොරු වළක් හාරලාද කොහෙද? (නි)
මොකෝ මේ පාරේ වළවල්? (නි)
ලංකාවනේ මේක. දුක තමයි ඉතිං. (නි)
කවුද පාර හැදුවේ? නියමයිනේ. (නි)