ලොව වේගවත් වයස්ගතම කෙටි දුර ධාවන ශූරයා ලෙස නව ලෝක වාර්තාවක් තැබීමට ජපානයේ මයාසාකි හිදකිචි (102) සමත්විය. 2009 සිට දකුණු අප්‍රිකා ජාතික ස්ටීව් රොබින් නම් වයස්ගත පුද්ගලයා සතුව තිබූ මීටර් 100 ලෝක වාර්තාව මියාසාකි බිඳ දැමුයේ තත්තපර 28.83 කදීය. ලෝක වාර්තාව තැබීමෙන් උද්දාමයට පත් මයාසාකි ජැමෙයිකා ජාතික ලෝක ශූර හුසෙන් බොල්ට්ගේ අංග චලනය ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කළ බැවින් ඔහුට ‘රත්තරං බෝල්ට්‘ නමැති අන්වර්ථ නාමය පට බැඳිණි. තවත් මලල ක්‍රීඩා රැසකින් නව ලෝක වර්තාවක් තැබීමට මියාසාකි සැරැසෙයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි වාසනාවන්තයි. දීර්ඝායුෂ ලැබේවා! (නි)
මේ වගේ අය තව ඉන්නවා. (නි)
නියමයි සීයා. තවත් බොහෝ කලත් ජීවත්වීමට වරම් ලැබේවා! (නි)
ජපානයේ නියම සීයේ.. ඔබට දීර්ඝායුෂ ලැබේවා..!!(නු)
නිශ්පාදනය ජපානයේ... බය වෙන්න දෙයක් නැහැ..!!(නු)
අපේ රටේ උනානන්ම එහෙම මෙලහට ටීවී එකේ කිරි හරි මොනවා හරි කෑමක් විකුණ විකුණ ඉදියි..!!(නු)
සීයා අපේ රටේ හිටියනං වෙළද දැන්වීමකට අරගෙන...!!(නු)
මමත් ඔහොම දිවු හැටි මට මතකයි- මට හොදහැටි මතකයි. (නි)
අපේ සීයටත් මේක කියල බලන්න ඕනෑ. එයාට 80 යි. ඒ නිසා මීටර 800 බැරිවෙන එකක් නැහැ. (නි)
අපේ රටේ නම් අවුරුදු 102ක් ඉන්න එකත් පුදුමයි. නියමයි 'තරුණ සීයේ'. (නි)
මම මීට වැඩිය වයසට යනකල් හිටියොත් මෙයාව පරද්දනවා කොහොම හරි. (නි)
ගෙදරින් ඇහුවොත් කියාවී කොල්ලා වගේ තමයි කියලා....(ස)
අපෙන් උපරිම සුභ පැතුම් !.(ස)
මියාසාකි විවාහකද දන්නේ නැහැ නේද? (නි)
කෝ ආච්චි අම්මා? උන්දෑ ආවේ නැද්ද? (නි)
නියමයිනේ. ඉන්නකෝ තව අවුරුදු 100ක්. (නි)
පාලිත- කොල්ලො දැකලා නැද්ද. සීයා කියලා සුභ පතන්න..(ස)
විශිෂ්ඨයි.. තව ඉස්සරහට යන්න සුභ පතනවා.!!(නු)
තව කල් ඉමු සීයා. (නි)
පංකාදුයි. (නි)
මියාසකි දුවද්දී උසේන් මිටර සීය ඇවිදගන යනවා දකින්න ආසයි. (නි)
මෙන්න කොල්ලො.. ජපානයේ නිශ්පාදිතයි..!!(නු)
ජපානයේ නිෂ්පාදිත නෙ ආයෙ මොන කතාද?(නු)
නියමයි සීයා... දීර්ඝායුෂ ලැබේවා..!!(නු)
නියම කොල්ලෙක්...!!(නු)
නියම කොල්ලෙක්නෙ..!(නු)
අනේ වාසනාවන්.... සීයා ඔබට දීර්ඝායුෂ ලැබේවා...!!(නු)
මෙයාව ලංකාවට ගෙන්නන්නකෝ...!!(නු)
නියමයි සීයා... දීර්ඝායුෂ ලැබේවා...!!(නු)
තරණයන්ට හොද අභියෝගයක්..(නු)
තරුණයන්ට හොද අභියෝගයක්. (නි)
තරුණයන්ට හොද අභියෝගයක්...!!(නු)
නියමයි.. ඔහොම යං ඔහොම යං..(නු)