හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ඇතුළු පිරිසක් ප‍්‍රාදේශීය සභා භූමියේදී බැන ගත් බවට හිඟුරක්ගොඩ පොලිසියට පැමිණිලි ලැබී ඇත. උප සභාපතිවරයාගේ පැමිණිල්ලෙන් කියැවෙන්නේ සභාපති මරණීය තර්ජනය කළ බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'අවසාන මොහොත මාගේ - පෝරකය දෑස මානේ' (නි)
හරිම ආදර්ශවත් කට්ටියක්නේ. (නි)
තවත් ඡන්ද ප්‍රතිඵලයක් ඉක්මණින් බලාපොරොත්තු වන්න! (නි)
අවිනීත සේවය සහ ග්‍රාමීය අසභ්‍ය වචන හුවමාරුව බැලිය හැකි හොදම ස්ථානය ප්‍රාදේශීය සභාවයි. (නි)
මොකක්හරි කොන්ත්‍රාත් ප්‍රශ්ණයක්වත් මෙවන්න ඇති..!!(නු)
මොකක් හරි ප්‍රශ්නයක් ඇති. (නි)
මොකක් හරි මුදල් ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්. (නි)
මෙහෙම අයව මනාපෙන් පත්කර ගත්තහම ඔහොම වෙනවා. (නි)
අයියෝ ශ්‍රී ලංකා! (නි)
ඉතිං කුණු රෙදි හොදනවායි කියන කට්ටිය පත් කරන්නේ කවුද? (නි)
අයියෝ සල්ලි
රටේ පිරිහීම තමයි මේ...(ස)
ටිකක් බැණ ගත්තට තව ටිකකින් යාලු වෙයි. (නි)
මේ අයට බලය තිබුණට මොළය නැහැ වගෙයි. (නි)
අහෝ ශ්‍රී ලංකා! (නි)