සියලූ දෙනාම විශ්මයට පත්කරන පදක්කම් සංඛ්‍යාවක් දිනා ගන්නවා - සංවිධාන කමිටු සභාපති කියයි ලබන මස 8 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වෙන පළමු දකු-ණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙලේදී සියලූ දෙනාම විශ්මයට පත්කරන පදක්කම් සංඛ් 22 September 2011
2012 විස්සයි- 20 ලෝක කුසලාන තරගවලිය අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් ලබන වසරේ ශී‍්‍ර ලංකාවේදී සංවිධානය කරනු ලබන විස්සයි-20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය ල 21 September 2011
ජෝ අබේවික්‍රම කලූරිය කරයි ශ්‍රී ලංකාවේ අසහාය නළුවකු මෙන්ම දෙස් විදෙස් සම්මාන ලැබූ අග්‍රගණ්‍ය සිනමා නළු ජෝ අබේවික්‍රම මහතා(84) අද සවස අභාවප්‍රාප්ත විය. විකට 21 September 2011
මැද පෙරදිග ගිහින් අමාරුවේ ඕමානයේ රැකියා සඳහා පැමිණ අතරමං වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 35 දෙනකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා තුරු ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර් 21 September 2011
මාතර ශා. සර්වේසස් විදුහල 15 න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් ශූරතාව දිනයි මාතර ශාන්ත සර්වේසස් විදුහල් ක්‍රීඩකයෝ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. කොළඹ බී. ආර්. සී. ක 21 September 2011
ලෝක කුසලාන රග්බි තරගාවලියේදී ජපානය දෙවැනි පරාජයත් ලබයි නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ටොන්ගා රාජ්‍ය සහ ජපානය අතර අද (21) පැවැති තරගයෙන් ටොන්ගා රාජ්‍ය ලකුණු 31-18 ක ජයක් ලැබ 21 September 2011
ජාතික බැඞ්මින්ටන් ශූරිය ‘පොඩි’ තිළිණිට පරදියි ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරගාවලියේදී ජාතික බැඞ්මින්ටන් ශූර 21 September 2011
බෞද්ධයාට පන්සිල් බැරිවේ පහරදීමේ නඩුවක තරුණයකුට හොරණ උසාවියේ දී පන්සිල් පද පහ කීමට නොහැකිවිය. යතුරු පැදිකරුවකුට හෙල්මටයකින් පහර දී කැපෙන අවියකින්ද ඇන ජංගම 21 September 2011
තිලාන් - අජන්ත ටෙස්ට් සංචිතයෙන් හැළෙති එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී ඔක්තෝබර් මස 18 වැනිදා පාකිස්තානයට එරෙහිව ආරම්භවන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ 16 දෙනකුගෙන් සමන්විත ශ්‍ර 21 September 2011
රත්වත්තේ වත්කම් නඩුව විභාගයට රුපියල් තුන්කෝටි තිස්ලක්ෂයක් උපයාගත් හැටි හෙළිකිරීමට අපොහොසත් වී යැයි හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වත්තේට එ 21 September 2011
හොර ලියැවිලි හැදුවාට රිමාන්ඞ් සෞදි අරාබියේ රැකියාවකට යැවීම සඳහා මඩකලපුවේ බාල වයස්කාරියක වූ රිසානා නපීක්ට ව්‍යාජ ගමන් බලපත්‍රයක් හා උප්පැන්නයක් සැකැසීයයි කියන 21 September 2011
බස් බලපත් ගාස්තු දැන්ම වැඩි නොවේ බස්නාහිර පළාතේ පෞද්ගලික මාර්ග බලපත්‍ර ගාස්තු රුපියල් 1500 කින් හා මාසික ලොග් පත්‍ර ගාස්තුව රුපියල් 400කින් ඔක්තෝබර් පළමුවැනි දා සිට 21 September 2011
මාලබේට එරෙහිව තවත් අවි අමෝරති මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෛද්‍ය සිසුහු අද දහවල් උද්ඝෝෂණයක් ඇරැඹූහ. ‘ 21 September 2011
පුංචි හොර කල්ලියක් ඉංගිරියෙන් අල්ලයි සිවු දෙනකුගෙන් යුත් ළමා හොර කල්ලියක් ඉංගිරියේ ගෙවල් හා වෙළෙඳහල් බිඳ වගා ද සොරකම් කැර ඇතැයි පොලිසියට වාර්තා වී ඇත. මින් දෙදෙනකුගේ වයස 21 September 2011
‘මහළු කතගෙන් තව ලක්ෂ 28ක් අරන්’ වැඩිහිටි නිවාසයක සිටින ශීලා සෙනෙවිරත්න නම් අසූපස් හැවිරිදි ධනවත් කතකගේ බැංකු ගිණුම් 39කින් රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයක් වංචා කළ 21 September 2011
මොරටු බස් ගැටුමෙන් 19ක් රෝහලේ මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය අසලදී බස් දෙකක් ගැටී රියැදුරන් දෙදෙනා ඇතුළු 19 දෙනකු තුවාල ලබා පිලියන්දල හා කළුබෝවිල රෝහල්වලට ඇත 21 September 2011
වරිපනම් බද්දටත් මැර තර්ජන ගම්පොළ නගර සභාවට අයවිය යුතු රුපියල් කෝටි 3.5ක වරිපනම් නොගෙවා පැහැර හළ ආයතන හා පුද්ගලයන්ගේ දේපොළ තහනම් කිරීමට ගම්පොළ නගර සභාව සැරැසෙය 21 September 2011
එළදෙනටත් වස දෙයි වගාවට හානි කළැයි වස මුසු ජලය බීමට දී එළදෙනුන් තිදෙනකු මරා දැමීයයි සැකපිට ගෙවිලියක අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය කියයි. 21 September 2011
දහදුක් විඳ අරාබියෙන් එති කුවේට්, ජෝර්දානය සෞදිඅරාබිය, ලෙබනනය හා ඩුබායි හි ගෘහ සේවිකා වැඩට ගොස් දස දුක් විඳිමින් සිටි කාන්තාවෝ 64 දෙනෙක් කටුනායකින් අද අලූයම ශ් 21 September 2011
යට ඇඳුම අසූ ලක්ෂයයි රුපියල් අසූ ලක්ෂයක යුරෝ යට ඇඳුමේ සඟවා ඉන්දියාවට යන්නට ආ ඉන්දියා ජාතිකයෙක් කටුනායකදී අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු අන්තර් ජාත 21 September 2011
බුකියේ සල්ලි වලටත් අනී එංගලන්තයේ ‘රේස් බයි රේස්’ සජිවී ලෙස විකාශනය කරන වැලිගම බුකියකට පිස්තෝල රැගෙන කඩා වැදුණු දෙදෙනකු රුපියල් ලක්ෂ එක හමාරක පමණ මුදල් කො 21 September 2011
පැන ගිය එකොළොස් දාහක් අල්ලයි යුද හමුදාවෙන් පැන ගිය සෙබළුන් එකොළොස් දහසකට ආසන්න පිරිසක් 2010 නොවැම්බර් පළමුවැනි දා දින සිට 2011 අගෝස්තු 15 වැනි අතර දී අත්අඩංගුවට ගත් බව 21 September 2011
මත්තලට සැප හෝටලයක් හම්බන්තොට මත්තල ඉදිකැරෙන දෙවැනි අන්තර් ජාතික ගුවන්තොටෙහි පළමු වැනි තරුපහේ හෝටලයට අද මුල්ගල් තැබිණි. කතානායක චමල් රාජපක්ෂ, සිවිල් 20 September 2011
ඉතාලියට (53-17) පහසු ජයක් නවසීලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඉතාලිය සහ රුසියාව අතර නෙල්සන්හිදී අද (20) පැවැති තරගයෙන් ඉතාලිය ලකුණු 53-17 ක පහස 20 September 2011
සොහිල් (24/5) ශා. පීතර විදුහල අවසන් මහා තරගයට ගෙන යයි සොහිල් සාකිල් ගේ (24/5) දක්ෂ පන්දු යැවීම හමුවේ මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති වයස 17 න් පහළ ක්‍රිකට් 20 September 2011
හොරේ අහුවේ ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඩුබායි රාජ්‍යයට යෑමට තැත් කළ ශ්‍රී ලාංකියෙක් ඉන්දියාවේ කේරළයේ කොචි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී සැකපි 20 September 2011
ඇමැතිටයි උප ඇමැතිටයි වෙනත් වැඩ? උතුරු නැගෙනහිර නැවත පදිංචි කිරීම් සියයට 95ක් පමණ අවසන්ව ඇති හෙයින් නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ විෂය පැවැරීම ළඟදීම වෙනස් වෙතියි අ 20 September 2011
හරිත පක්ෂයත් පිටපට ගහයි ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධව පූර්ණ විමර්ශනයක් පවත්වන තුරු ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්ව 20 September 2011
බෝම්බකරු සොයන්න ජාන පිරික්සුමක් 2006 දෙසැම්බරයේ දී කොල්ලූපිටියේ පිත්තල හන්දියේ දී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට ආ මරාගෙන මැරෙන බෝම්බකරු හඳුනා ගැනීම 20 September 2011
රජය පොන්සේකාගෙන් පළිගන්නවා’ දේශාපලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා රජය අධිකරණ ක්‍රියාවලිය අසාධාරණ ලෙස යොදා ගනිතියි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාගේ නීත 20 September 2011
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026