ශ්රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) හත්වැනි තරගය මහේල ජයවර්ධන මෙහෙයවන වයඹ යුනයිටඞ් පිල සහ තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල අතර හෙට (17) මහනුවර පල්ලේකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය පස්වරු 4.00 ට ආරම්භ වීමට නියමිතය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මහේල මට විශ්වාසයි.වයඹ අනිවාර්යයෙන් දිනනවා. (නි)
ජයවේවා
ඌවත් එක්ක හැප්පෙන්න ටීම් එකක් මේ සැරේ එස්එල්පිඑල් ඇති කියල මම නම් හිතන්නේ නැ.(නු)
ඇයි ගිය සැරේ හිටියද ?(ස)
වාස්ට අවස්ථාවක් දෙන්න....(ස)
මමත් කියන්නේ වාස්ට අවස්ථාවක් දෙන්න කියලා. (නි)
ඇයි, ලබන සැරේ ඉන්න බැරිද? (නි)