ණයක් ගෙවිම සඳහා පානදුරයේ බස් හිමියකුට දුන් ඇමෙරිකා ඩොලර් 4500ක් (රුපියල් 585000)ක් හොර නෝට්ටු බව පානදුර පොලිසිය කියයි. එම නෝට්ටු දුන් ජංගම දුරකථන කාර්මිකයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට ඇයි ඒවා දුන්නේ? 'අපි නොදන්න පොලිසිය 'කිවුවලු. (නි)
ඩොලර් ප්‍රින්ට් කරලා තිබුණේ කොහෙද ?(ස)
අපි ඉන්නෙ ලංකාවෙද? නැත්තම් පානදුරේ තියෙන්නෙ ඇමරිකාවෙද? රුපියල් අච්චු ගහන්නත් ලැජ්ජා හිතිල වගේ අහෝ රුපියල! (නි)
දැන් මුදලාලිලා ඩොලර් වලින් නේ වැඩ ,ඔහොම යන් ඔහොම යන්...(ස)
මේ ඇත්තම හොර නෝට්ටුද ? නැත්නම් මැජික් එකක්ද ?(ස)
සමහරවිට මේ පුද්ගලයත් රැවටිමට ලක්වෙලා වෙන්න ඇති.(ස)
ණය ගෙවන්නේ ඩොලර්ස් වලින් ........පුදුමයි !!!!!!! රුපියල බාල්දුවෙලාද ? (ස)
රුපියලේ අගය අඩු නිසා මුදලාලි ඩොලර් වලින් ගන්න ඇති. (නි)