සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ගින්නකින් අක්කර 200ක් පමණ දැවී ගිය බව පුලස්තිපුර පොලිසිය කියයි. සෝමාවති චෛත්‍යයට කිලෝමීටර් දෙකක් දුරින් හටගත් ගින්න නිවීමට ගුවන් හමුදාව, යුද හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්සක බළ ඇණිය ද කැඳැවිණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්ස නැතුව මෙච්චර දුක් විදිනවා. හූල්ලනවා. ඒත් තාමත් හරිහැටි පාඩමක් ඉගෙන ගෙන නැහැ වගේ. (නි)
සුභ අනාගතයක පෙර නිමිති..!!(නු)
මේ කැළය හැර තවත් කැළෑ තිබේද? (නි)
අයියෝ සල්ලි
මෙවැනි දේ මිනිසුන් විසින් නොයෙක් පටු චේතනා මත සිදුකළ හැකියි. එසේම ශුද්ධ භූමිය ආසන්නයේ සිගරැට් බීමද තහනම් කළ යුතුයි. (නි)
එහෙම කියන්න එපා සහෝදරයා . කවුද දන්නේ ලැව් ගින්නක්ද කියලා..නියඟේ කාලෙනේ...(ස)
අපේ දේවල් අපිට රැක ගන්න බැරි හැටි? (නි)
දඩයම් බල්ලන්ගේ වැඩ වගේනේ. (නි)
අපරාදේ ගස් කොළන් ටික. (නි)
මේ ගිනි තබා විනාශ කරන්නේ අපේ අනාගතයයි. (නි)
කැළෑ එළිවෙනකොට ඒ තැන්වල ලස්සනට හෝටල් හදන්න පුලුවන්නේ. (නි)