කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ දෙහිවල කඩවත විෂ්ණු කෝවිල පාරේ නිවස අසලින් අත්බෝම්බයක් සොයාගත් බව දෙහිවල පොලිසිය කියයි. ඇණය ගැලැවූ බෝම්බය යුද හමුදාව විසින් පුහු කැර දැමිණි. ජාතික වෛද්‍ය සභාවේ විනය අංශයේ ද කටයුතු කරන වෛද්‍යවරයාගේ නිවසට බෝම්බය එල්ල කළ හේතුව සොයා ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ, දැන් අහන්න වෙන්නේ අණ්ඩර දෙමළ කතානේ. (නි)
දැන් ඉතින් බෝම්බ අහුවුනාට පිපිරෙන්නේ නැතිලුනේ. මෙච්චර සාමකාමී රටේ, අපරාදේ දොස්තර මහත්තයා බයවුණේ. (නි)
අපේ රටේ වෙනසක් ඇති කළොත් තමයි හොද. (නි)
ලෝකයේ තිබෙන සාමකාමීම රට ලංකාවයි. (නි)
ඔය දොස්තර ලෙඩෙකුට බණින්න ඇති. අපි දන්නවනේ රජයේ රෝහල් කෙරුවාව. (නි)
දෙවි කෙනෙක් වගේ හොද වෛද්‍යවරයෙක්. ඇයි එතුමට මෙවන් දෙයක් කරන්න උත්සහ කළේ? (නි)
කොහොමද පාර? කාපට් නේ? (නි)
අනේ, ගෙදර ඡායාරූපය දාන්න එපා. (නි)
දොස්තර විතරක් නෙමෙයි, අපිත් බොහොම අමාරුවෙන් තමයි බෝම්බ වලින් බේරිලා ඉන්නේ. (නි)
මෙයා මගේ ජීවිතය බේරාගත් වෛද්‍යවරයා.. මම කඩුවකින් පහර කා ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් සිටි වේලාවේ මගේ මිතුරන් මා වෙනුවෙන් යාඥා කළා..මම දින විසි එකක් සිහි නැතිව හිටියා.. නමුත් පානදුර දොස්තර වසන්ත වැනි අය ගේ සේවය නිසා මා බේරුණා. මේ අය තමයි නියම වෛද්‍යවරු මේ අය අපේ විරුවන්... අපි ඔවුන් ආරක්ෂා කළ යුතුයි..!!(නු)
මෑත කාලේ හොඳම සැත්කම් ටික කරේ ඔය දොස්තරවරු.. ඒ කට්ටියව රට පන්නන්නද හදන්නේ.(ස)
දොස්තර මහත්තයා බය කරන්න හිිතාමතාම පුහු බෝම්බයක් වත්තට දාන්න ඇති කවුරුහරි. (නි)
අනික් මැර වැඩක් ඉතිං මෙහෙමම තමයි. (නි)
ඩොක්ටර් ලලන්ත, ඔයත් එන්න ඕස්ට්‍රේලියාවට. මම මීට අවුරුදු පහකට පෙරයි මේ රට හැර ගියේ. (නි)
ලංකාවේ දන් මේ වගේ දේවල් හරියට, මිනිසුන් පාරට ගන් කවුද කෙළේ කියල හොයල බලන්න, ආණ්ඩුව පෙරළන්න කොහෝම හරි බලන්නේ, (අ)
මේ වේග දේවල් වලින් වෙන්නෙ රටකට අවශ්‍ය වටින කියන පුද්ගලයන් රට අතහැරලා යන එකයි..!!(නු)