කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතා මැද රට සංචාරයක යෙදෙන ගමන් දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයට ගියේ ලක් සතොස ලොකු ලූනු මිලට ගැනීම නිරීක්‍ෂණය සඳහාය .අද උදේ 11.42 ට ඇමැති එහි දී මට හමූවන විටත් ලක් සතොස එහි පැමිණ සිටියේ නැත. එහෙත් ලූනු ගොවියෝ සිය අස්වැන්න ද සමග එහි පැමිණ සිටියහ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් ගොවියාව අනාත කරන්න එපා. (නි)
ලක් සතොසේ විතරක් ඔය මිළට ලූණු විකුණුවාට ගමේ මිනිසුන් මේවා ගන්නේ කොහෙන්ද? (නි)
කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි..(ස)
11.42 කියන්නෙ කොච්චර උදෙන්ද... මම හිතන්නේ ලක් සතොස කට්ටිය ලූණු අරන් යන්නත් ගිහිං ඇති.. (නු)
ගොවියා සනසා ලක් සතොස බංකොළොත් නොකරනු! (නි)
මූහුදට දාන්න අනේ. (නි)
මෙහෙම කොහොමද සතොස ගොඩගන්නේ..ගොවියා ගොඩගන්නේ..හැමතැනම කඩාකප්පල්කාරීන්නේ..(ස)
කෝ හැංගිලාද ??(ස)
ලක්සතොසට කෝල් කරහම කිව්වළු අපි මේ මග එනවෝ කියලා..(ස)
සේකෙන්ම පේනවනේ කට්ටියගේ වැඩ කෙරුවාව. (නි)
ඔබට ඡායාරූප බැලීමට අවශ්‍ය නම් කරුණාකර අනෙක් ප්‍රවෘත්තිය බලන්න. (නි)
ඇමතිතුමනි, ලක් සතොස ලුනු මිලදී ගන්න එනකම්ම ඉදලා යන්නකෝ, ඔය හිටියා වගේ. (නි)
එයාලා එනකල් ලූණු ගෝනි ටික බිමට බාමුද? (නි)
ලූණූ වලටත් අර පහුගිය දවස්වල වී වලට වෙච්ච දේනම් වෙන්න දෙන්න එපා..(ස)
එයාලා නිදි ඇති ඇමතිතුමෝ. ඔන්න ඔහෙ ලූණූ ගෙඩි 3 - 4 ක් අරන් ගෙදර යන්ඩ. ලංකාවේ හැටි ඔහොම තමා....(නු)
ඔබ තුමා වැඩ කරන්නේ නැද්ද (අ)