මුලතිව්හි බටහිර තන්නිඋත්තුවේ දී යතුරු පැදියකින් ආ නාඳුනන තුවක්කුකරුවකු බාලසුන්දරම් ගිරිදරන් (44) නම් වැසියකුට වෙඩි තබා පළාගිය බව මුල්ලාවේලි පොලිසිය කියයි. පිස්තෝලයක් වැනි කුඩා අවියකින් වෙඩි තබා ඇත. තුවාලකරු මංචෝලේ රෝහලට ඇතුළු කරනු ලැබීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවීන් හමුදා කදවුරු ඉවත් කර ගන්න කියලද තමුන් කියන්නේ (ස)
සුළු කොට නොතැකිය යුතුය .(ස)
එල එල ඔහොම යන් .ඕක පිටින්දාලා හමුදා කදවුරු ටික ඔහොමම තියාගතහැකි ඔය පැත්තේ...(ස)
ආයෙත් ??? (ස)